Skip to main content

Siduhath Group

Providing dry food to Deraniyagala “Sri Padmasiri Dharmaraj Senasana”

මෙම කන්ඩායමේ පින්වත් ඔබ ගේ එකතුවූ මුදලින් රැ 30100 ක් වටිනා වියලි ආහාර සහ පිරිකර.මේ වස් කාලයේ ඉතාම දුශ්කර සම්පත් හිග හාමුදුරුවන් 15 නම්ක් වැඩ සිටින දැරනියගල ශ්‍රී පද්මසිරි ධර්මරාජ සේසානයට 22/08/21(පෝදින) ලාබා දුනි. මේ මහා පුන්‍යකර්මය සදහා මුදලින් ශ්‍රමයෙන් උපකාර කල සැමටත් ඔවුන්ගේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් මේ පින් […]

09/08/21 Donations to “Seela Suwa Arana”

අද දින 09/08/21 ගලිගමුවේ හාමුදුරුවන් ගේ සීල සුව අරනේ ගිලන් වූ භික්ෂූන් වහන්සේලා 34 සදහා අවශ්‍ය සියලුම වියලි ආහාර සහ එදිනෙදා භාවිතා කරන දා ලබා දුනි. මේ සදාහා මුදලින් ශ්‍රමයෙන් සහභාගි වූ මෙම පින් කන්ඩායමේ සිටින සහ නැති සැමත් මාගේ පවුලේ සැමටත් මේ පින් නිර්වානයට පාරමිතාවක් වේවා. මේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් […]

Provided solar panel control to Balangoda “Bhaddeka Vihari Aranya Sesana”

To -Mr.Sanjeeva Theruwan Sarani! Dear Spiritual Friends, We are glad to inform that received you donation Rupees 30000/-to purchase solar control and ( Siwpasa) for noble Sangha at Bhaddekavihari Forest Monastery in Thanjanthena. We wish you all everlasting joy and good health in your lives. May all these merits help you realize the Four Noble […]

Donation to “Tala Tuduwa Aranya”

අද දින 09/08/21 කොග්ගල තලා තුඩුව ආයතනයට ත්‍රිපිටකයක් එය තැබීමට මේසයක් සහ ආරාන්‍ය වාසී හාමුදුරුවන්ට සිවුරු කට්ටල හතරක් පූජා කරන ලදී . මේ සදාහා මුදලින් ශ්‍රමයෙන් සහභාගි වූ මෙම පින් කන්ඩායමේ සිටින සහ නැති සැමත් මාගේ පවුලේ සැමටත් මේ පින් නිර්වානයට පාරමිතාවක් වේවා. මේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි…! […]

02/06 /2021 Dry food donation for cancer patients.

02/06 /21 දින 23 වතාවටත් කොරෝන වසන්ගතය හේතුවෙන් වියලි ආහාර වල හිගයක් පැවති පිලකා රෝගීන් උදෙසා දුන් වියලි අහාර සම්බන්ධයෙන් හදිසි දැනුම් දීමකින් මේ දානය සදහා මුදලින් උපකාර කල වජිරා ඇතුලු වැල්ලම්පිටිය pharmacy සියලුම දෙනාත්. ජයනි. කාන්ති. සුජෝමි.ජයේන්ද්‍ර. ඇතුළු සලින්ද.මුදිත.ගන්ගා.නලින්.මහෙන්ද්‍ර .රජිව්. නිසල් සහ ඔහුගේ පවුලේ සැමත්. කාගිල්ස් පිරිවෙන පාරේ ශාකාවේ සේවක මඩුල්ලත් මුදලින් වචනෙන් ක්‍රියාවෙන් […]

Donate money to build toilets in Deraniyagala “Shadharmasiri Senasanaya”

දැරණියගල ශ්‍රී පද්මගිරි ධර්මරාජ 21/05/2021 සේනාසනයේ වැඩ සිටින පින්වත් 15ක් පමන මහා සඝරුවනගේ සහ සිවු දෙසින් වැඩම කරන ලද පින්වත් මහ සඝරුවනගේ පරිහරනය පිනිස වජ්ජ කුටි(වැසිකිලී ) 2ක් සැදීම සදහා අපවෙත නිසල් මහත්මාගේ මග පෙන්විමෙන් සහයොගය ලබා දුන් පින්වත් ඔබ සැමට පලමුකොට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි 🌷සාලීන්ද රාජරත්න මහත්මා 🌷මුදිත ගංගා මහත්මා 🌷නලින් මහෙන්ද්‍ර මහත්මා […]

09/05/2021 Providing dry food to “Tapovanaya”.

කසුන් මල්ලී ගේ ආරාධනා වෙන් අපටත් මෙයට සහභාගි විමට අවස්ථා වක් ලැබුනා මේ සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත් සලින්ද මුදිත ගන්ගා නලීන් මහේන්ද්‍ර රජිඑ ඇතුලු වචනෙන් ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම පාරමිතාවක් වේවා!

Donate of a water tank to “Talathuduwa Aranya” in Koggala.

කොග්ගල පිහිටි තලාතුඩුව ආරාන්‍යයට 20-03-21 වතුර ටැන්කියක් ලබා දුන්නා. මේ මහා පුන්‍යකර්මයට සහභාගි වූ මාගේ පවුලේ සැමත් සලින්ද. මුදිත. ගන්ගා. නලින්. පියල් ගොඩ්ෆ්‍රි ඇතුලු වචනෙන් මුදලින් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම පාරමිතාවක් වේවා!

20-03-2021 Dry food Donating to “Deraniyagala Sanctuary”

අප සේනසනයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා 15නමක් සදහා උදැසන හීල් දානය සහ දහවල් දානය මෙන්ම වියලි ආහාර ලබදුන් දමින්ද හා ඔහු ගේ පවුලේ සැමත් මාගේ පවුලේ සැමත් සලින්ද මුදිත ගන්ගා නලීන් අතුලු වචනෙන් ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට තෙරුවනේ ආශිර්වාද නොඅඩුවම ලැබෙවා නිවන් මග වඩා ගැන්මටද මෙ පින් කුසල් හෙතු වාසනාවෙවා එමෙන්ම පින්වත් ඔබටද අප […]

Construction of the Dharma Hall in “Isisara Tapovana”

ඉසිසර තපෝවනය වතුරේගම නිට්ටබුව මෙහි ධර්ම ශාලාව සෑදීමට අවශ්‍ය සියලු ද්‍රව්‍ය අද දින පූජා කලා මේ මහා පුන්‍යකර්මයට උපකාර කල මාගේ පවුලේ සැමටත්, සලින්ද, තිසර, මුදිත,ගොඩ්ෆ්‍රි , දිනුක්, ගන්ගා,සන්ජික නෙරන්ජන්, වජිරා, රජිව් , කුසල් ඇතුලු මුදලින් සහ ශ්‍රමයෙන් සහභාගී වූ සැමට නිර්වානයටම මේ පින හේතු වාසනා වේවා…!!!