18 – We are providing dry food to cancer patients who are helpless due to the COVID-19 pandemic.

18 වන් වතාවටත් සීවලී හාමුදුරුවෝ ගේ ඉල්ලීම පරිදි කොරෝනා නිසා අසරණ වූ පිලිකා රෝගින්ට වියලි අහාර ලබා දුන්නා මෙයට සලින්ද,මුදිත.නලින්,රජිව්,ගන්ගා.චතුර.අනුර,ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනාට මේ පින් නිර්වානයට හේතු වේවා 04/11/2020.
On October 31, 2020, donations were made to ‘Isisara Tapovana’.

සලින්ද ගේ ප්‍රධානත්වයෙන්.මුදිත .රජිව්.ගන්ගා.නලින් ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනා එකතුව ගයාන් ගේ ශ්‍රමයෙන් ඉසිසර තපෝවනයට කොරෝනා නිසා අඩුපාඩු ව තිබු වියලි ආහාර 31/10/20 දින භාරදෙන ලදී.
On August 7, 2020, my friend Salinda provided advice and made a financial donation.

මාගේ මිතුරු සලින්ද ගේ උපදෙස් හා මූල්‍ය පරිත්‍යාගයෙන් National Dental Hospital එකට Washing Machine එකක් සහ Vipassi Budhist Center. National Hospital එකට Refrigerator එකක් අද දින 07/08/2020 මා විසින් බාර දෙන ලදී මේ පින් නිර්වානයට හේතු වේවා!
Offering Chaithya Treasures at “Apeksha” Hospital Temple 09/08/2019

අපේක්ශා රොහලේ පන්සලේ චෙත්තියේ නිධන් පූජා කිරීම 09/08/2019
On October 6, 2017, the golden fence of “Apeksha” Hospital Temple was consecrated.

අපේක්ෂා රොහලේ පන්සලේ රන් වැට සදා පුජා කරන ලදී 06-10-2017 අප කන්ඩායමේ මුලිකත්වයෙන් විශේෂයෙන් ක්‍රිශෝ. ගන්ගා. මහෙන්ද්‍ර.රජීව් සහ අප කන්ඩායමේ එකතු වූ මුදලින් මෙය සිදු කරන ලදී 06-10-2017