Skip to main content

Siduhath Group

මෙම කන්ඩායමේ පින්වත් ඔබ ගේ එකතුවූ මුදලින් රැ 30100 ක් වටිනා වියලි ආහාර සහ පිරිකර.මේ වස් කාලයේ ඉතාම දුශ්කර සම්පත් හිග හාමුදුරුවන් 15 නම්ක් වැඩ සිටින දැරනියගල ශ්‍රී පද්මසිරි ධර්මරාජ සේසානයට 22/08/21(පෝදින) ලාබා දුනි. මේ මහා පුන්‍යකර්මය සදහා මුදලින් ශ්‍රමයෙන් උපකාර කල සැමටත් ඔවුන්ගේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් මේ පින් අත් වේවා නිර්වානයට පාරමිතාවක් වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *