Skip to main content

Siduhath Group

අද දින 09/08/21 ගලිගමුවේ හාමුදුරුවන් ගේ සීල සුව අරනේ ගිලන් වූ භික්ෂූන් වහන්සේලා 34 සදහා අවශ්‍ය සියලුම වියලි ආහාර සහ එදිනෙදා භාවිතා කරන දා ලබා දුනි. මේ සදාහා මුදලින් ශ්‍රමයෙන් සහභාගි වූ මෙම පින් කන්ඩායමේ සිටින සහ නැති සැමත් මාගේ පවුලේ සැමටත් මේ පින් නිර්වානයට පාරමිතාවක් වේවා. මේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *