Skip to main content

Siduhath Group

5000 Lt water tank and water pipe donated to “Ratnapura Paranagama Aranya Sesana”

13/09/2021නිශාන්ත ඇතුලු පින් කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුල් වල සැමටත් ඒ නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා නිර්වානයට පාරමිතාවක් වේවා 13/09, 14:06] Nisal Mendis: අපි විසින් තවත් ඉතා වටිනා පුන්‍යකර්මයක් සිදු කලා මේ වස් කාලයේ. අවුරුදු 17 ජලය හිග කමක් පැවති. රත්නපුර සින්හරාජ් රක්ෂිත යේ පිහිටි ආරාන්‍ය සේනාසනයට අවශ්‍ය […]

By donating medicine and a wheelchair to “Ambalangoda Galduwa Aranya Sesana”.

අද දින (පෝදින )ලන්කාවේ විශාලත ආරාන්‍ය සේසානාය වන අම්බලන්ගොඩ ගල්දුව ආරාන්‍ය සේසානයේ ගිලන් වූ භික්ෂූන් වහන්සේලා ට අවශ්‍ය බෙහෙත් සහ Commode සහිත රෝද පුටුවක්. එහි විහාරධ්පති අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවඔශ ස්වාමින්වහන්සේ ට අද දින මේ කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාගේ මුදලින් පුජා කරන ලදී . මේ පුන්‍යකර්මය සදාහා සහභාගි වූ සැමටත් ඒ පවුල් වල සැමටත් […]

Donate dry food to “Dharanyagala Sri Padmasiri Dharmaraj Senasana”.

දානං සග්ගස්ස සෝපානන් දන් දිම ස්වර්ස සම්පත් පිනිසත් මෙලොව සුගතිය පිනිසත් හෙතුප්‍රත්‍ය වනු ඇත අප ආරණය සේනාසනයට දානය ලබා දු නිසල් මහත්මා ප්‍රධාන ” පින් ” සමුහයේ සැමට බොහෝ පින් ගිලනුන්ට උපස්ථාන කිරිම බුද්ධෝපස්ථානයක් බදුය මාහර අවැසි ඉන්සියුලීයන් ලබා ගැනිම සදහා මුදලින් 5000 ක් ලබා දුන්නා සැමට්ස් බොහෝ පින් නිරෝගිසම්පත් සපිරි චිරජීවනය වෙවා ආයු වර්ණ […]

A walker was donated to “Ambalangoda Galduwa Aranya Senasana”.

අම්බලන්ගොඩ ගල්දුව ආරාන්‍ය සේසානාධිපති අති පූජ්‍ය කහගොල්ලේ සෝමවන්ෂ ස්වාමින්වහන්සේ ගේ ඉල්ලීම පරිදි එතැනට අවශ්‍යව තිබු වෝකර් එකක පුජා කලා. මේ උතුම් පුන්‍යකර්මය කිරීමට අද දින අපට හැකි උනා.

20th donation by our group to “Jayanthi Wickramasinghe Meheni Monastery”

20 වෙනි වතාවටත් ඉතා දුෂ්කර පලාතක පිහිටි ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට වියලි ආහාර ලබා අද දින පුජා කලා. අපගේ විශේෂඥ ව්‍යද්‍ය චරිත මහතා ගේ අනුග්‍රහයෙන් මෙම දානය පූජා කලා. මේ කර ගත්තා වූ පින් ව්‍යද්‍ය චරිත මහතා තිලංකා මහත්මිය ඇතුළු ඔවුන් ගේ දූ දරුවන්ටත්. අප සංසදයේ සියලුම දෙනාටත් ඔවුන් ගේ පවුල් වල සැමටත් […]

Deraniyagala Sri Padmasiri Dharmaraj Senasana offering 5 kaha siwru and Atapirikara.

අද පුන් පොහෝ දින්.ඉතා දුෂ්කර පලාතක පිහිටි දැරනියගල ශ්‍රී පද්මසිරි ධර්මරාජ් සේනාසනයේ. මේ මස 24 වෙනි දා පැවැත්වෙන කඨින පින් කම වෙනුවෙන්. සිවුරු 5 ක් සහ අටපිරිකර 5 වෙනුවෙන් 32.250 මුදලක් අප ගේ ගිනුමෙ න්. ගෙවන ලදී මේ මහා පුන්‍යකර්මය සදාහා සහභාගි වූ සියලුම දෙනාටත් මේ කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල […]

Donate solar panel to “Seelalankara Pirivena” in Kalkuda, Batticaloa

මා මිත්‍ර දොස්තර චන්දික එපිටකොටුව මහාතා ගේ උතුම් ක්‍රියාවක් වූ. අදුරේ පිහිටි මඩකළපුව කල්කුඩාවල සීලාලන්කාර පිරිවෙනට විදුලිය සදහා Solar Panel (24,500 ) එකක් අප පින් කන්ඩායම විසින් ලබා දුන්නා මේ පින් මේ පින් සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාට අනුමෝදන් වේවා මේ පින් නිර්වානයට පාරමිතාවක් වේවා . මේ සියලුම දෙනාට උතුම් වූ චතුර්‍ය සත්‍යය […]

Donating 80 mattresses to Hambantota “Sri Sumedarama Buddharaja Vehera Maha Senasana.”

16/10/21 දින කසුන් මල්ලී ගේ ඉල්ලීමෙන් මා මිතුරු සන්ජීවන ගේ මුලිකත්වයෙන්. සහ පින් කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනා එකතුව. ඉතා දුෂ්කර පලාතක වූ හම්බන්තොට ශ්‍රී සුමේදාරාම බුදුරජ වෙහෙර මහා සේනාසනයට අවශ්‍ය ව තිබු ඇදන්. මදුරු දැල් සහ ලොකර් 20 අතරින් . අප විසින් රු 80000 වටිනා මෙට්‍රස් 20 පුජා කරන ලදී. මේ […]

Donate of two 10000L tanks to Ambalangoda “Galduwa Aranya Senasana”

ජීවිතයේ කරගත්තා වූ තවත් මහා පුන්‍යකර්මය ක් අපගේ එකතු වීම මත අපට කර ගන්න හැකී වූ බව දන් වන්නේ ඉතා සතුටිනි. ලන්කාවේ විශාලත ම ආරාන්‍ය සේසානය වන අම්බලන්ගොඩ ගල්දුව ආරාන්‍ය සේසානයේ නායක ස්වාමින්වහන්සේ වන අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවන්ශ හිමි ගේ ඉල්ලීම මත ලීටර් 10000 වතුර ටැන්කි දෙකක් සලින්ද . ක්‍රිෂෝ.අනුරාද යන අයගේ මූලිකත්වයෙන් සහ අප පින් […]

08-09-2021 dry food donation to the Kalegane Meheni Aramaya, Galle

ඉතා කෙටි දනුම් දීමකින් පින් කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම හැකි උනා ගාල්ලේ කලේගානේ පිහිටි ආරාන්‍ය සේසානයේ මෙහෙනින් වහන්සේලා ට සහ මෙහෙනින් වීමට සිටින කුඩා දරුවන් දෙදෙනාටත් අවශ්‍ය ‍රැ 27460 වටිනා බෙහෙත් ඇතුලු සියලු දෑ ලබා දීමට. මේ දුර්භීක්ෂය හමුවේ වස් කාලයේ මේ කරගත්තා වූ සියලුම පින් මේ කන්ඩායමේ සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් […]