දැරණියගල ශ්‍රී පද්මගිරි ධර්මරාජ 21/05/2021 සේනාසනයේ වැඩ සිටින පින්වත් 15ක් පමන මහා සඝරුවනගේ සහ සිවු දෙසින් වැඩම කරන ලද පින්වත් මහ සඝරුවනගේ පරිහරනය පිනිස වජ්ජ කුටි(වැසිකිලී ) 2ක් සැදීම සදහා අපවෙත නිසල් මහත්මාගේ මග පෙන්විමෙන් සහයොගය ලබා දුන් පින්වත් ඔබ සැමට පලමුකොට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි 🌷සාලීන්ද රාජරත්න මහත්මා 🌷මුදිත ගංගා මහත්මා 🌷නලින් මහෙන්ද්‍ර මහත්මා 🌷නිසල් මහත්මා ඇතුලු පවුලේ සැම 🌷ෆෝර්බ්ස් ඇන්ඩ් වෝක්ර්ස් අයතනයේන් සහ සම්බන්ද වු සැමගේ දායකත්වයෙන් උතුම් සම්බුදු සසුනේ අටමහා කුසලයන් අතර වැසිකිලී කැසිකිලී සාදා නිම කොට මහා සංඝයාට පුජා කිරිමේ මහා කුසල කර්මයට දායක වු සැමට කෝරෝනා රෝ බිය දුරු වී නිදුක් නීරෝගී සුව චිර ජීවනය ආයුරාරොග්‍ය සම්පත් නොඅඩුවම වෙවා කරන කියන රැකි රක්ෂා දියුණුපමුණු වෙවා යන එන ගමන් බිමන් සපල සාර්ථක වෙවා නිවසේ වියාපාරික ස්ථාන වල සාමය සතුට සමගිය සමාදානය සහජීවනය උදා වෙවා ඔබ සැම නමින් මියපරලොව යන්නට යෙදුනාවු සියලුම මවු දෙමවු පියන්ට නැ හිත මිතුරන්ට මෙ මහා කුසල් අනුමෝදන්වෙවා ඉස්ටකාමී සියලු දෙවියන්ට මෙ මහා කුසලය අනුමෝදන් වෙවා පොදුවේ ඔබ සැමට මලගිය නැ හිත මිතුරන්ට සහ සියලු දෙවියන්ට මෙ කුසල් අනුමෝදන් විමෙන් ජාතී,ජරා,වියාදී, මරණ යන නැති උතුම් නිර්වාණාවබෝදය වෙවා යී සාදු සාදු සාදු නදින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙවා දැරනියගල ආරාන්‍යයේ වැසිකිළි සෑදීම තවත් මුදල් එකතුකිරීමට හැකි උනා. ඒ මුදල් 03/06/21 අද දින නායක ස්වාමින්වහන්සේ වෙත ලබා දුන්නා. මේ මුදල් ලබා දුන් හසිනි. වජිරා ජයේන්ද්‍ර ඇතුලු සැමටත් පවුලේ සැමටත් මේ පින් නිර්වනයටම පාරමිතාවක් වේවා අති දුෂ්කර දැරණියගල ශ්‍රී පද්මගිරි ධර්මරාජ ආරණය සේනාසනයේ විසල් අඩුපාඩුවක් ව පැවති වැසිකිලි 2ක් සදා ගැනිම පිනිස අපවෙත සහයොගය ලබා දුන් නිසල් මහත්මාගේ මගපෙන්විමෙන් හසිනි මහත්මියට,ජයනී මහත්මියට, කාන්තී මහත්මියට,ජනේන්ද්‍ර මහත්මාට, වජීරා මහත්මියට සහ වැල්ලම්පිටිය pharmacy ආයතනයේ සියලු දෙනාට , පවුලේ සැමට දිඝාසිරි වෙවා නීදුක් නීරෝගී සුව වෙවා සියල් යහ පැතුම් සපත වෙවා උතුම් නිවන් මග සරසන්නට වැසිකිලි කැසිකිලී සාදා මහා සංඝයා උදේසා පුජා කිරිමේ අටමාහා කුසලයට සහ සම්බන්ද වු සැමට්ස් තෙරුවන් සරණයි!






