Skip to main content

Siduhath Group

මා මිත්‍ර දොස්තර චන්දික එපිටකොටුව මහාතා ගේ උතුම් ක්‍රියාවක් වූ. අදුරේ පිහිටි මඩකළපුව කල්කුඩාවල සීලාලන්කාර පිරිවෙනට විදුලිය සදහා Solar Panel (24,500 ) එකක් අප පින් කන්ඩායම විසින් ලබා දුන්නා මේ පින් මේ පින් සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාට අනුමෝදන් වේවා මේ පින් නිර්වානයට පාරමිතාවක් වේවා . මේ සියලුම දෙනාට උතුම් වූ චතුර්‍ය සත්‍යය අවබෝධ වේවා 12/10/21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *