Skip to main content

Siduhath Group

20 වෙනි වතාවටත් ඉතා දුෂ්කර පලාතක පිහිටි ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට වියලි ආහාර ලබා අද දින පුජා කලා. අපගේ විශේෂඥ ව්‍යද්‍ය චරිත මහතා ගේ අනුග්‍රහයෙන් මෙම දානය පූජා කලා. මේ කර ගත්තා වූ පින් ව්‍යද්‍ය චරිත මහතා තිලංකා මහත්මිය ඇතුළු ඔවුන් ගේ දූ දරුවන්ටත්. අප සංසදයේ සියලුම දෙනාටත් ඔවුන් ගේ පවුල් වල සැමටත් ඒ නමින් මිය ගිය සියලුම දෙනාටත් අනුමෝදන් වේවා . මේ කර ගත්තා වූ පින් මේ සියලුම දෙනාගේ නිර්වානයට පාරමිතාවක් වේවා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීමට මේ පින් හේතු වේවා .

29-04-23 19 වන වතාවටත්

30-03-23 18 වන වතාවටත්

28-02-23 17 වන වතාවටත් අපගේ විශේෂඥ ව්‍යද්‍ය චරිත මහතා ගේ අනුග්‍රහයෙන් ද,

28-01-23 16 වතාවටත් ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට. අපගේ සලින්ද ගේ මුලිකත්වයෙන් වියලි ආහාර පුජා කරන ලදී .

31-12-22 15 වතාවටත් ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට. අපගේ කල්පනා ගේ මුලිකත්වයෙන් වියලි ආහාර පුජා කරන ලදී .

30-11-22 14 වන වතාවටත් ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයේ කඨින පින්කමට සහ අවශ්‍ය අනිකුත් වියලි ආහාර . සලින්ද .රජීව් .සන්ජික ගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායමේ එකතු වූ මුදලින් පුජා කිරීමට හැකි උනා .

29-10-22 හරියටම වර්ෂයක් එනම් මාස 12 ක්. ගල්ලේ කලේගාන ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට. කුසල් සහ උදාරා ගේ මුලිකත්වයෙන් වියලි ආහාර පුජා කරන ලදී.

29-08-22 අද දින 11 වන වරටත් ගංගා. කුමුදු .චන්න. උෂානි ගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායමේ එකතු වූ මුදලින්. ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට වියලි ආහාර පුජා කලා.

03-08-22 10 වෙනි වරටත් ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට වියලි ආහාර පුජා කලේ. ඉෂාරා . දනිලෝ. සර්ධා. මහින්ද ගේ මුලිකත්වයෙන්.

26-06-22 අප එකතු වූ මුදලින් ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට. 9 වන වරටත් සහ උපසම්පදා පින් කමටත් එකතුව රු 32 000 වටිනා වියලි ආහාර ලබා දුන්නා.

29-05-2022 8 වන වරටත් මැයි මාසය සදහා ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට .වියලි ආහාර පුජා කිරීම . සලින්ද. ගංගා. උෂානි . නිලූ මුලිකත්වයෙන් සහ අප පින් කන්ඩායමේ එකතු වූ මුදලින් සිදු කරන ලදී.

29/04/22 අපිට සාර්ථක ව 7 වරටත් ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් වහන්සේලා වැඩ සිටින ආරාමයට වියලි ආහාර දීමට හැකි උනා. මේ සදහා සලින්ද . කුමුදු . නලීන්. ගන්ගා. කුසල්.මුදිත. සන්ජික. අචිනි ගේ මුලිකත්වයෙන්

29/03/22 රවිදු ගේ මූලිකත්වයෙන් සහ අප කන්ඩායමේ එකතු ව උපකාර කල. ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයේ දිවා රාත්‍රි පිරිත් . පිලිම ව්හන්සේ වැඩම වීම සහ බෝ පැලය රෝපනය කිරීම ඉතා සාර්තකව නිම කර ඇත.

02/03/22 රවිදු ගේ ප්‍රධානත්වයෙන් සහ අප කන්ඩායමේ එකමුතු ව. ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් වහන්සේලා ගේ ආරාන්‍ය සේනාසනයට පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් පින්කමට වියලි දෑ සහ පිරිකර පුජා කරන ලදී . අද එහි බෝ පැලයක් රෝපනය කර. පිලම වහන්සේ නමක් වැඩම කරයි. දැක බලා පින් අනුමෝදන් කරත් වා ගාල්ලේ කලේගානේ පිහිටි ග්‍රේස් විලා මෙහෙනින් වහන්සේලා ගේ ආරාමයට 7 වන වතාවටත්. සහ එහි පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් පින්කමට රු 52 790 වට්නා පිරිකර සහ වියලි ආහර. මීට අවුරුදු 36 පෙර මිය ගිය තම පියා ගේ උපන්දිනය වෙනුවෙන් සහ සිය පවුලේ මිය ගිය සෑම දෙනාටම පින් පිනිස රවිදු විසින් පුජා කරන ලදී

26/02/22 ගාල්ලේ කලේගානේ පිහිටි ග්‍රේස් විලා මෙහෙනින් වහන්සේලා ගේ ආරාමයට අප එකතු වූ මුදලින් 6 වන වතාවටත්. මෙවර මහේන්ද්‍ර සහ මිලිනි ගේ මූලිකත්වයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනා එක්ව රු 19,450 වට්නා වියලි ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය පුජා කිරීමට අවස්තාව ලැබුනා.

29/01/22 ගාල්ලේ කලේගානේ පිහිටි ග්‍රේස් විලා මෙහෙනින් වහන්සේලා ගේ ආරාමයට අප එකතු වූ මුදලින් 5 වන වතාවටත්. මෙවර නිකේෂලා සහ තිලින ගේ මූලිකත්වයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනා එක්ව රු 47,900 වටිනා ලමුන් 15 අවශ්‍ය සියලුම පාසැල් උපකරණ සහ රු 19,450 වට්නා වියලි ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය පුජා කිරීමට අවස්තාව ලැබුනා.

01/01/22 ගාල්ලේ කලේගානේ පිහිටි ග්‍රේස් විලා මෙහෙනින් වහන්සේලා ගේ ආරාමයට අප එකතු වූ මුදලින් 4 වතාවටත් රු24 500 වට්නා වියලි ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය පුජා කිරීමට අවස්තාව ලැබුනා.

28/11/21 29/09/21අද ජයන්ති වික්‍රමසිංහ මෙහෙනි ආරාමයට අප සෑම මසකම 29බාරගත් ආකාරයට අවශ්‍ය සියලු ද්‍රව්‍ය සහිත දානමය පුන්‍යකර්මය අප ගේ එකතු වූ මුදලින් සිදු කරන ලදී.

29/10/21අද දින තුන් වන වරටත් ජයන්ති වික්‍රමසිංහ මෙහෙනි ආරාමයට. මාසික ව අප බාර ගත් දානය සදහා මේ මස ඩිලාන් ගේ මුලිකත්වයෙන් සහ එම ආරාමයේ කඨින පින්කම වෙනුවෙන් අටපිරිකර 5 ක්. අප කන්ඩායමේ සිටින සහභාගි වූ සෑම ගේ එක්වු මුදලින් පූජා කරන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *