Helping Deraniyagala Sri Padamasiri Dharmaraj Pirivena for the 6th time

පදමසිරි ධර්මරාජ් පිරිවෙන ට. අපගේ තරංග සහ කල්පනා ගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායම එකතු වූ මුදලින් පුජා කරන ලදී. 03-01-2023
A 2000 Ltr water tank was given to Kurunegala Malsiripura Hulugala Aranya Senasana.

අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිගේ ඉල්ලීම පරිදි. ගහක් කඩන් වැටීමෙන් අබලන් වූ මැල්සිරිපුර හුලුගල ආරාන්‍ය සේනාසනයේ Ltr 2000 වතුර ටැන්කිය. 07-10-22
A pair of spectacles was given to Aranyavasi Thero 05-09-2022
Donate of 2 boilers to “Galduwa Aranya Senasana” 22-08-22
Provide tap water to Pihillabedda village of Monaragala Siyabalanduwa.

දෙසැම්බර් 28 අපි ගොස් නීරීක්ෂනය කල. ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිට් මොනරාගල සියබලාන්ඩුවේ පිහිල්ලබැද්ද ගම්මානයේ පවතින්නා වූ උග්‍ර ජල හිගයට. කුමුදු ගේ මූලිකත්වයෙන් සහ අනුග්‍රහයෙන් පලමු පියවර වශයෙන් ස්තානීය පරීක්ෂණ සදහා. ජල සම්පත් මන්ඩලයට මුදල් ලාබා දුනි. අද දින භූ විද්‍යා හා පතල් කැනීම් ආමාත්‍යැශයෙන් අදාල පරීක්ෂණ කරනවා. ඉදිරීයේදී මම කර්තව්ව්‍ය නිම කිරීමට සහයෝගය දක්වන්න පින් […]
Donate windows and doors in “Dharaniagala Sri Padmasiri Dharmaraj Pirivena” located in a very difficult area.

ඉතා දුෂ්කර ප්‍රදේශය පිහිටි . දැරනියගල ශ්‍රී පදමසිරි ධර්මරාජ් පිරිවෙනේ නායක ස්වාමීන්වහන්සේ ගේ ඉල්ලීම මත .තවත් අගනා පුන්‍යකර්මයක් අප කන්ඩායමේ නිශාන්ත ගේ මුලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් සහ කාන්ති ඇතුළු අප කන්ඩායමේ සහභාගිත්වයෙන්.මෙම ආරාමයේ සාමනේර වහන්සේලා වැඩ සිටින කුටි වල උලුහව් ජනෙල් ආදිය නිම කර පූජා කිරීමට ලැබුනා.
Donate the necessary materials for the construction of the roof of “Ratnapura Gallen Aranya”.

අද දින අපගේ සලින්ද ගේ ඉල්ලීම පරිදි ඔහුගේ ප්‍රධානත්වයෙන් සහ අපගේ කන්ඩායමේ එකතු වූ මුදලින් . රත්නපුර ගල් ලෙන් ආරාන්‍ය සේනාසනයට රු 157520 වටිනා ස්වාමීන්වහන්සේලා උපසම්පදානය කරන්නා වූ කුටියේ වහල අලුත් වැඩියා කිරීමට අවශ්‍ය සියලුම දෑ ලබා දුනි.
Construction of the roof of Nikaveratiya Siri Paramita Bhikshu Hospital

අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිගේ ඉල්ලීම පරිදි. නිකවැරටිය සිරි පාරමිතා භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වහල සම්පූර්ණයෙන් නිමකිරීමට. අවශ්‍ය සියලුම දෑ සදහා සලින්ද ඇතුළු ඔහුගේ පවුලේ සියලුම දෙනගේ මුලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් සහ මිලිනි ඇතුළු අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාම එකතුව රු 613 000 ලබා දුනි. දැන් එහි සියලුම වැඩ නිම වෙමින් පවතී. දැන් පවතින […]
“Tripitakam” and “Atua Tika” were donated to “Ambalangoda Galduwa Aranya Senasana”

ගවයන් ට අභයදානය දීමෙන් පසු. අපි විසින් 10000Ltr ටැන්කි දෙකක්. Commode එකක් සහිත රෝද පුටුවක්. Walker ලබාදීමෙ පින් අනුමෝදනවාට ගියා අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවන්ෂ ස්වාමින්වහන්සේ වැඩ සිටින අම්බලන්ගොඩ ගල්දුව ආරාන්‍ය සේසානයට . අපි යනවිට ත්‍රිපිටකයක් . අටුවා. ටිකා පොත් සහ. 70 දෙනෙකු ට අවශ්‍ය සියලු වියලි ආහාර ගෙන යන ලදී. මේ මාහා පුන්‍යකර්මයෙන් ලබා ගත්තා වූ […]
Our group donated to create the necessary equipment for producing “Vaharaka Una Paniya.”

06/09/21 උන පැනිය සෑදීමට ඇඹ්ලිපිටිය ඕමල්පෙ ගල්පියුම අරන්ය සේනාසනයට පූජාකල mixiing උපකරනය යොදාගෙන උන පැනිය නිශ්පාදනය ආරම්භ කෙරෙයි🙏