Skip to main content

Siduhath Group

13/09/2021නිශාන්ත ඇතුලු පින් කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුල් වල සැමටත් ඒ නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා නිර්වානයට පාරමිතාවක් වේවා

13/09, 14:06] Nisal Mendis: අපි විසින් තවත් ඉතා වටිනා පුන්‍යකර්මයක් සිදු කලා මේ වස් කාලයේ. අවුරුදු 17 ජලය හිග කමක් පැවති. රත්නපුර සින්හරාජ් රක්ෂිත යේ පිහිටි ආරාන්‍ය සේනාසනයට අවශ්‍ය ව තිබු ලීටර් 5000 වතුර ටැන්කියක් සහ ඊට අවශ්‍ය බට. සලින්ද සහ නිෂාන්තගේ මුලිකත්වයෙන් සහ අපගේ එකතු වූ මුදලින් මෙම පුන්‍යකර්මය කිරීමට හැකි උනා. මෙය දැක බලා පින් අනුමෝදන් කරත් වා එමෙන් මේ සියලුම පින් මේ කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් ඒ නම්න් මියගිය සියලුම දෙනාටත් අනුමෝදන් වේවා නිර්වානයට පාරමිතාවක් වේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *