16/10/21 දින කසුන් මල්ලී ගේ ඉල්ලීමෙන් මා මිතුරු සන්ජීවන ගේ මුලිකත්වයෙන්. සහ පින් කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනා එකතුව. ඉතා දුෂ්කර පලාතක වූ හම්බන්තොට ශ්‍රී සුමේදාරාම බුදුරජ වෙහෙර මහා සේනාසනයට අවශ්‍ය ව තිබු ඇදන්. මදුරු දැල් සහ ලොකර් 20 අතරින් . අප විසින් රු 80000 වටිනා මෙට්‍රස් 20 පුජා කරන ලදී. මේ වස් කාලයේ මේ මහා පුන්‍යකර්මය සදාහා සහභාගි වූ සියලුම දෙනාටත් මේ පින් කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් ඒ නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා උතුම් වූ චතුර්‍ය සත්‍යය අවබෝධ වේවා










