Medicines were given for heart surgery at Lady Ridgeway Hospital.

විශේෂඥ ව්‍යද්‍ය කාන්චන ගේ ඉල්ලීම පරිදි අද දින කුමුදු ගේ මුලිකත්වයෙන් සහ සලින්ද දිනුක් .ගොඩ්ෆ්‍රි.සන්ජීව.චින්තක .නලින්.ගන්ගා.කුසල්.කමුදු.කාන්ති.අනූජ.මුදිත.ටිරෝන්.රජීව්.බාලා.වජිරා යන අයගේ සහයෝගයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාගේ එකතු වූ මුදලින් කෙලබ රිජ්වේ ආර්‍යා රෝහලේ හර්ද රෝග අංශයට. ඉතා අත්‍යාවශ්‍ය දැනට හිග බෙහෙත් කිහිපයක් රෝහලේ කුඩා දරුවන් වෙනුවෙන් බාරදීමක් සිදු කරනු ලැබුවා. 19-06-22.
30th – At “Apeksha” Hospital, Word 15. 15A 16, medicine was given to the children’s wards.
For the first time, Lady Ridgeway Hospital was given much-needed medicines. 06-06-2022

අද ජුනි 6 වන සදුදා කෙලබ ලමා රෝහලට හිග ව පවතින සහ ඉතාම අත්‍යාවශ්‍ය බෙහෙත් අප කන්ඩායමේ මැදිහත් වීමෙන් විශේෂඥ ව්‍යද්‍යවරුන් වන රේනුක. කාන්චන .දුමින්ද . ඉනෝකා ගේ මග පෙන්වීමෙන් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ලිහිනි ගේ සහයෝගයෙන්. හිටපු සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම් වරයකු වූ ලෙෆ්ටිනන් කනල් නිලන්ත අයියා ගේ සහයෝගයෙන් . අප කන්ඩායමේ සිටින සලින්ද විවේක් […]
On November 15, 2021, “Apeksha” Hospital was once again provided with the necessary material support for the 27th time.

අපගේ එකතු වූ මුදලින් ගන්ගා මහත්මියගේ ඉල්ලීම පරිදි අපේක්ෂා රෝහලේ රසායනාගාරය වෙත රු 10 200 වටිනා Cartridges 2 ක් ලබා දෙන ලදී.
Provided lunch for Covid patients at Gampaha Hospital.

ඔබ දන්නවාද අද දින මේ කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාගේ මුදලින් අපි ගම්පහ රෝහලේ සියලුම කොවිඩ් රෝගීන් 250 ක් සදාහා දවල් ආහාරය ලබා දුන් වග. මෙය සිදු කරුනුයේ අනුරාද අයියාගෙන් මා දැන හැදින ගත් මිනුවන්ගොඩ සම්මාජීව බොදු ආශ්‍රමයේ වැඩ සිටින සුබෝදි හිමියන් විසිනි. මේ සදහා සියලුම වියලි ආහාර. එලවලු . මස් බිත්තර. අප විසින් […]
We donated financial support for the establishment of the new COVID-19 ward at Vatupitiyala Hospital.

Mr Nisal We have completed obove job and we are searching funds to buy 23 terminal units.if possible please try that and let me know your response….. thanking you in advance…. these day all hospital new developments done by donations…. patients are dying on the flow due to lack of oxygen…. please complete your vaccination […]
02/06 /2021 Dry food donation for cancer patients.

02/06 /21 දින 23 වතාවටත් කොරෝන වසන්ගතය හේතුවෙන් වියලි ආහාර වල හිගයක් පැවති පිලකා රෝගීන් උදෙසා දුන් වියලි අහාර සම්බන්ධයෙන් හදිසි දැනුම් දීමකින් මේ දානය සදහා මුදලින් උපකාර කල වජිරා ඇතුලු වැල්ලම්පිටිය pharmacy සියලුම දෙනාත්. ජයනි. කාන්ති. සුජෝමි.ජයේන්ද්‍ර. ඇතුළු සලින්ද.මුදිත.ගන්ගා.නලින්.මහෙන්ද්‍ර .රජිව්. නිසල් සහ ඔහුගේ පවුලේ සැමත්. කාගිල්ස් පිරිවෙන පාරේ ශාකාවේ සේවක මඩුල්ලත් මුදලින් වචනෙන් ක්‍රියාවෙන් […]
28/04/2021 Buying medicine for a son in the cancer hospital.

චලක ගේ ඉල්ලීම පරිදි. අපේක්ෂා රෝහලේ ගන්ගා මහත්මියගේ උපදෙස් මත. අපේක්ෂා රෝහලේ 16 වාට්ටුවේ සිටින ඇබිලිපිටියේ සිට පැමිනි ලිව්කේමියා රෝගයෙන් පෙලෙන අවුරුදු 4 වයසැති ජිනත් පුතාට අවශ්‍ය බෙහෙත් 4 න් 3 චලක සහ ඉතිරි ය සදහා මාගේ පවුලේ සැමත් සලින්ද මුදිත ගන්ගා නලීන් මහේන්ද්‍ර රජිඑ ඇතුලු වචනෙන් ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම […]
On March 6, 2021, donations were made to ‘Apeksha’ Hospital once again.

06-03-22 අද දින අපේක්ෂා රෝහලේ ගන්ගා මහත්මියගේ ඉල්ලීම පරිදි, Ward 28 VOG Section එකේ අම්මලා වෙනුවෙන් Racks 3ක් සහ Endoscopy Unit එකට Balck Eye උපකරණ දෙකක් ලබා දුනි මේ පුන්‍යකර්මයන් සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත් හසිනි,චරන,සලින්ද,මුදිත,ගන්ගා,නලින්,මහේන්ද්‍ර,දිනුක්,ඩිලාන්,නීල්,චතුර අතුලු මුදලින් වචනෙන්.ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු වේවා තව තවත් මෙවැනි පුන්‍යකර්මයන් කිරීමට ශක්තිය […]
6/12/20 We donate medicine and dry food to ‘Apeksha’ Hospital.

19 වන වරටත්, අප විසින් , මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා එහි අධ්‍යක්ශක තුමාගේ ඉල්ලීම පරිදි හිගයක් ව පවතින ඉතා අත්‍යවශ්‍ය බෙහෙත් සහ රෝගීන් 250 සදහා අවශ්‍ය වියලි අහාර පලතුරු යෝගට් සහ අද දින මහන වූ සාමනේර වහන්සේ ට ප්‍රථම ධානය සහ පිරිකර පූජා කිරීමේ මහා පුන්‍යකර්මයට උපකාර කල මාගේ පවුලේ සැමටත්, සලින්ද, තිසර, මුදිත,ගොඩ්ෆ්‍රි […]