Skip to main content

Siduhath Group

විශේෂඥ ව්‍යද්‍ය කාන්චන ගේ ඉල්ලීම පරිදි අද දින කුමුදු ගේ මුලිකත්වයෙන් සහ සලින්ද දිනුක් .ගොඩ්ෆ්‍රි.සන්ජීව.චින්තක .නලින්.ගන්ගා.කුසල්.කමුදු.කාන්ති.අනූජ.මුදිත.ටිරෝන්.රජීව්.බාලා.වජිරා යන අයගේ සහයෝගයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාගේ එකතු වූ මුදලින් කෙලබ රිජ්වේ ආර්‍යා රෝහලේ හර්ද රෝග අංශයට. ඉතා අත්‍යාවශ්‍ය දැනට හිග බෙහෙත් කිහිපයක් රෝහලේ කුඩා දරුවන් වෙනුවෙන් බාරදීමක් සිදු කරනු ලැබුවා. 19-06-22.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *