Skip to main content

Siduhath Group

07th time to give necessary medicine to Colombo Ridgeway Arya Hospital.

7 වන වතාවටත් කොලබ රිජ්වේ ආර්‍යා රෝහලේ විශේෂඥ ව්‍යද්‍ය පියාරා මහත්මියගේ ඉල්ලීමෙන් ඉන්දියාවේ ප්‍රගාෂ් අයියා ගේ මහන්සියෙන් සහ කැපවීමෙන් . ලංකාවට බෙහෙත් රැගෙන ආ පසු සන්ජීව ගේ උදව් ඇතිව දිනුක් සහ අම්ත ගේ මුලිකත්වයෙන් මෙම බෙහෙත් අද දින බාර දෙන ලදී 15-11-22

For the 1st time, much needed medicine was given to Kurunegala cancer wards.

විශේෂඥ ව්‍යද්‍ය ලංකා මහත්මිය හදුන් වා දුන් කුරුණෑගල පිලිකා අංශය භාරව සිටින විශේෂඥ ව්‍යද්‍ය ප්‍රගීත් මහත්මා ගේ ඉල්ලමෙන්.දැනට ඉතා අත්‍යවශ්‍ය බෙහෙත් වගයක් රන්ජිත් ගේ උදව්වෙන්. භාර දෙන ලදී. 17-11-22

For the 35th, Medicines and dry food were given to Apeksha Hospital and children Hospital.

විශේෂඥ ව්‍යද්‍යවරුන් වන පියාරා,රජිතා සහ තුශාරි මහත්මියන් ගේ ඉල්ලීමක් පරිදි දැනට ලංකාවේ නොමැති බෙහෙත්. අප කන්ඩායම එකතුව 33 වතාවටත්,කුමුදු ෂම්මි ඉන්දියාවෙන් සහ නිහාල් ද ඇතුළු ව ලක්ෂ තුනකට අදික බෙහෙත් අපේක්ෂා රෝහලට සහ රිජ්වේ ආර්‍යා රෝහලට බාරදුන් අතර. පිලිකා රෝහලේ පන්සලේ සිටින රෝගීන 100 අදික ප්‍රමානයකට. වියලි ආහාර නොමැති බව ස්වාමීන්වහන්සේ දැනුම් දුන්නා. රු 70000 […]

For the 4th time, very necessary medicines which are not available in children’s Hospital were sent from Dubai.

විශේෂඥ ව්‍යද්‍ය පියාරා මහත්මියගේ ඉල්ලීමෙන් . දැනට කොලබ ලමා රෝහලේ නැති බෙහෙතක්. මාගේ ඉල්ලීමෙන් සලින්ද ඩුබායි සිට රු 65000 වටිනා බෙහෙත් අද බාර දුන්නා. 10-09-22

For the third time, a sick child at “Richway Arya” Hospital was given medicine that is not available in Sri Lanka.

තුන්වන වතාවට ලමා රෝහලේ අසාද්‍ය දරුවෙකුට ලංකාවේ නොමැති බෙහෙත් ලබාදුන්නා. කොලබ ලමා රොහලේ දොස්තර පියාරා ගේ ඉල්ලීම පරිදි තවත් වැඩිපුර බෙහෙත් ප්‍රමානයක් .චින්තක ගෙනැවිත් ලමා රෝහලට බාර දුන්නා. 

For the 33rd time, essential medicines worth Rs.1,093,300.00 were given to the hospital.

අප කන්ඩායමේ එකතු වූ මුදලින් අපෙක්ෂා රොහලට සහ කාසල් රෝහලට ඉතා අත්‍යාවශ්‍ය ව තිබූ රු 1,1342,240.25 වටිනා බෙහෙත් . ශෙන් ගේ මුලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් කටාර් වල මුදල් එවූ සියලුම දෙනාත්. සලින්ද, කුමුදු, නලීන්, ගංගා ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් සිදුකරන ලදී . 15-08-22