18 – We are providing dry food to cancer patients who are helpless due to the COVID-19 pandemic.

18 වන් වතාවටත් සීවලී හාමුදුරුවෝ ගේ ඉල්ලීම පරිදි කොරෝනා නිසා අසරණ වූ පිලිකා රෝගින්ට වියලි අහාර ලබා දුන්නා මෙයට සලින්ද,මුදිත.නලින්,රජිව්,ගන්ගා.චතුර.අනුර,ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනාට මේ පින් නිර්වානයට හේතු වේවා 04/11/2020.
On August 28, 2020, medical equipment was donated to De Soya and General Hospital.

මෙම රෝහල් දෙකට අවශ්‍ය රෝද පුටු සහ උපකරණ ලබාදීමට උපකාරී වූ මාගේ පවුලේ සියලුම දෙනාත් තනුජා සලින්ද. කුසල් .රජිව් නලින්. ගන්ගා ඇතුලු සියලුම මිතුරන්ටත් මේ පින් නිර්වානයට හේතු වේවා!
On August 7, 2020, my friend Salinda provided advice and made a financial donation.

මාගේ මිතුරු සලින්ද ගේ උපදෙස් හා මූල්‍ය පරිත්‍යාගයෙන් National Dental Hospital එකට Washing Machine එකක් සහ Vipassi Budhist Center. National Hospital එකට Refrigerator එකක් අද දින 07/08/2020 මා විසින් බාර දෙන ලදී මේ පින් නිර්වානයට හේතු වේවා!
09 – On December 14, 2019, medicine and equipment were given to ‘Apeksha’ Hospital.

9 වරටත් මහරගම අපේක්ශා රොහලට බෙහෙත්. උපකරණ. අහාර. මාගේ පවුලේ සැමත් . සලින්ද අතුලු මාගේ ලගින්ම සිට්න සියලුම මිතුරනුත් එකතුව මෙම දානය දෙන ලදී මේ පින් සියලුම දේනාටම නිර්වානයටම හේතු වේවා 14/12/19
2013-12-14 donation was made for “Apeksha” Cancer Hospital.

On December 14, 2013, a donation was made for medicines and grocery items to Apeksha Cancer Hospital. 02 වන වතාවටත් අපෙක්ෂා රොහලට 2013-12-14