19 වන වරටත්, අප විසින් , මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා එහි අධ්‍යක්ශක තුමාගේ ඉල්ලීම පරිදි හිගයක් ව පවතින ඉතා අත්‍යවශ්‍ය බෙහෙත් සහ රෝගීන් 250 සදහා අවශ්‍ය වියලි අහාර පලතුරු යෝගට් සහ අද දින මහන වූ සාමනේර වහන්සේ ට ප්‍රථම ධානය සහ පිරිකර පූජා කිරීමේ මහා පුන්‍යකර්මයට උපකාර කල මාගේ පවුලේ සැමටත්, සලින්ද, තිසර, මුදිත,ගොඩ්ෆ්‍රි , දිනුක්, ගන්ගා,සන්ජික නෙරන්ජන්, වජිරා, රජිව් , කුසල් ඇතුලු මුදලින් සහ ශ්‍රමයෙන් සහභාගී වූ සැමට නිර්වානයටම මේ පින හේතු වාසනා වේවා…!!



















