Mr Nisal We have completed obove job and we are searching funds to buy 23 terminal units.if possible please try that and let me know your response….. thanking you in advance…. these day all hospital new developments done by donations…. patients are dying on the flow due to lack of oxygen…. please complete your vaccination and be safe… all at risk in similar strength .. වතුපිටිවල රෝහලේ කොවිඩ් රෝගීන් සදාහා ඉදිවන නව වාට්ටුව සදාහා අවශ්‍ය ව තිබු රැ 391000 මුදලක් අප විසින් ලබා දුන්නා මේ සදාහා අපගේ පින් කන්ඩායමේ සිටින සහ නොමැති මේ සදහා මුදලින් ශ්‍රමයෙන් උපකාර කල සැමට ඔවුන්ගේ පවුල් වල සියලුම දෙනාටත් ඒ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් නිර්වානයට පාරමිතාවක් වේව. තව තවත් මෙවැනි පින් කිරීමට ධ්යර්ය ශක්තිය ලැබේවා16-08-21 [20/08, 19:24] Arc-Dhakshina: 🙏🙏🙏🙏 [24/08, 06:19] Dr Sanjewa-Eresh: Thank you for your generous helping hand to Base Hospital Wathupitiwala. We are thrilled to have your support. Through your donation we have been able to accomplish wall oxygen system installation to special covid wards-ward 10, 13 and 16 and continue working towards to saving a life of a innocent oxygen hungers. You truly make the difference for us, and we are extremely grateful! කිසිදු පැකිලීමකින් තොරව ඔබ අපට දැක්වූ සහයෝගය බිදුවකින් හෝ අපතේ නොයවා විශේෂිත කොරොනා ප්‍රතිකාර වාට්ටු අංක 10 ,13 සහ 16 wall oxygen පහසුකම් යටතේ ප්‍රතිසංස්කරණය කරන ලදි. සුලු මොහොතකින් අතුරු සිදුරු නැතිව ඒ සියලු වාට්ටු රෝගීන්ගෙන් පිරී ගියේ උදව් කල ඔබ සැමට පිං අනුමෝදන් කරමින්….






