06-03-22 අද දින අපේක්ෂා රෝහලේ ගන්ගා මහත්මියගේ ඉල්ලීම පරිදි, Ward 28 VOG Section එකේ අම්මලා වෙනුවෙන් Racks 3ක් සහ Endoscopy Unit එකට Balck Eye උපකරණ දෙකක් ලබා දුනි මේ පුන්‍යකර්මයන් සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත් හසිනි,චරන,සලින්ද,මුදිත,ගන්ගා,නලින්,මහේන්ද්‍ර,දිනුක්,ඩිලාන්,නීල්,චතුර අතුලු මුදලින් වචනෙන්.ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු වේවා තව තවත් මෙවැනි පුන්‍යකර්මයන් කිරීමට ශක්තිය ලැබේවා






