Skip to main content

Siduhath Group

දෙසැම්බර් 28 අපි ගොස් නීරීක්ෂනය කල. ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිට් මොනරාගල සියබලාන්ඩුවේ පිහිල්ලබැද්ද ගම්මානයේ පවතින්නා වූ උග්‍ර ජල හිගයට. කුමුදු ගේ මූලිකත්වයෙන් සහ අනුග්‍රහයෙන් පලමු පියවර වශයෙන් ස්තානීය පරීක්ෂණ සදහා. ජල සම්පත් මන්ඩලයට මුදල් ලාබා දුනි. අද දින භූ විද්‍යා හා පතල් කැනීම් ආමාත්‍යැශයෙන් අදාල පරීක්ෂණ කරනවා. ඉදිරීයේදී මම කර්තව්ව්‍ය නිම කිරීමට සහයෝගය දක්වන්න පින් 22/02/22 – 21-04-22 දෙසැම්බර් 28 අපි ගොස් නීරීක්ෂනය කල. ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිට් මොනරාගල සියබලාන්ඩුවේ පිහිල්ලබැද්ද ගම්මානයේ පවතින්නා වූ උග්‍ර ජල හිගයට. කුමුදු ගේ මූලිකත්වයෙන් සහ අනුග්‍රහයෙන් පලමු පියවර වශයෙන් ස්තානීය පරීක්ෂණ සදහා. ජල සම්පත් මන්ඩලයට මුදල් ලාබා දුනි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *