ගිලන් වූ භික්ෂූන් වහන්සේ නමකට උපකාර කලා 25-07-23
මා ඇප උපස්තාන කරන අපේ පන්ඩිත ස්වමින්වහන්සේ
Helped a sick monk 16-07-2023

මීට ටික කලකට පෙර අපගේ කැබිතිගොල්ලෑව ගල්පියුම ආරාන්‍ය සේනාසනයේ ගිලන් වූ නායක ස්වාමීන්වහන්සේ , අපගේ විශේෂඥ චාරික මහතා නුවර ට ගෙන්වා අදාල සියලුම බෙහෙත් සහ ව්‍යද්‍ය උපදෙස් ලබා දුන්නා. එම උපදෙස් නැවතහ් පිටි එක සහ ඔලිව් ඔයිල් උන්වහන්සේ ට අවශ්‍ය කර තිබ්බා. එය අපගේ සන්ද්‍යා සහ අනුරුද්ධ ගේ මුලිකත්වයෙන් අපේ හාමුදුරුවන් ට තැපැල් කර යැව්වා.
For the 22nd time, Dry rations donated to Jayanthi Wickramasinghe Meheni aramaya.

22 වෙනි වතාවටත් ඉතා දුෂ්කර පලාතක පිහිටි ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට වියලි ආහාර ලබා අද දින පුජා කලා. අපගේ විශේෂඥ ව්‍යද්‍ය චරිත මහතා ගේ අනුග්‍රහයෙන් මෙම දානය පූජා කලා.
Our group helped Kajuwatta Aranya located in Aralaganwila.

තිලකරත්න මහතා ඉල්ලීමෙන් සහ අපගේ උපදේශක දුරය දරන අවසරයි අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් අදීක්ෂනයෙන්. ඉතාම දුෂ්කර ආරාන්‍ය සේනාසනයක් වන නාමල්ඔය, අරලගන්විල පිහිටි කජුවත්ත අරාන්‍ය සේනාසනයේ විදුලි සැර වැදීමෙන් අක්‍රිය ව පවතින Ro Plant Water Filter එක අලුත් වැඩියා කර දෙන ලෙස. එය පල වූ විගස අපගේ නාමල්, ලතිකා, සහ චේතනා සිරිවර්ධන යන සියලුම දෙනා. තම […]
For the 21st time, Dry rations donated to Jayanthi Wickramasinghe Meheni Aramaya.

21 වෙනි වතාවටත් ඉතා දුෂ්කර පලාතක පිහිටි ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට වියලි ආහාර ලබා අද දින පුජා කලා. අපගේ විශේෂඥ වෛද්‍ය චරිත මහතා ගේ අනුග්‍රහයෙන් මෙම දානය පූජා කලා.
A water motor was donated to Sri Lanka’s most difficult Aranya Senasana. 29-03-23

15 ඔක්තෝබර් 2022 අපගේ අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් ඉල්ලීමක් කලා . ලංකාවේ දුෂ්කරම ආරාන්‍ය සේනාසනය වන කබතිගොල්ලෑවේ ගල්පියුම ආරාන්‍ය සේනාසනයට වතුර මෝටරයක් පුජා කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් දන්වන්න කියලා . එය දැක අපගේ විශේෂඥ ව්‍යද්‍ය චරිත මහතා ඊට දින කීහිපයකට පසු ජිනසේන ආයතනයට මුදල් ගෙවා ඇනවුම් කර. පසුව එම ආයතනයේ සහ විදුලි බල මන්ඩලයේ වූ […]
20 monks of the historic Vajira Sri Dharma Institute in Dumbara were given dry food.

ඉතාම දුෂ්කර දරිද්‍රතාවයෙන් පෙලෙන පලාතක පිහිටි දුම්බර ඓයිතිහාසිකවජිර ශ්‍රී ධර්ම ආයතනයේ භික්ෂූන් 20 නම වෙනුවෙන් .තමින්ද .චානක .ඔමේෂ් .සලින්ද .නාමල් ප්‍රමුකව අපේ එකතු වූ මුදලින්.කිරි ගවයන් දෙදෙනෙකුට අභයදානය දී ඉතිරි වූ මුදලින් අද පොහෝ දින මෙම විහාරයට වියලි ආහාර පුජා කිරීමට හැකි උනා.
For the 7th time, Helped to Deraniyagala Sri Padmasiri Dharmaraja Pirivena.

7 වරටත් ඉතාම දුෂ්කර පලාතක පිහිට දැරනියගල ශ්‍රී පදමසිරි ධර්මරාජ් පිරිවෙනට කුසල් ගේ මූලිකත්වයෙන් ඔහුගේ අම්මා ගේ උපන්දිනය වෙනුවෙන් පුජා කරන ලදී.
We were able to donate glasses for Kalegana thero in Galle

මේ සදහා අපගේ විශේෂඥ ව්‍යද්‍ය චරිත මහතා සහ ඔහුගේ බිරිඳ මුදල් ගෙවූවා. 03-02-2023