Skip to main content

Siduhath Group

අද දින අපගේ සලින්ද ගේ ඉල්ලීම පරිදි ඔහුගේ ප්‍රධානත්වයෙන් සහ අපගේ කන්ඩායමේ එකතු වූ මුදලින් . රත්නපුර ගල් ලෙන් ආරාන්‍ය සේනාසනයට රු 157520 වටිනා ස්වාමීන්වහන්සේලා උපසම්පදානය කරන්නා වූ කුටියේ වහල අලුත් වැඩියා කිරීමට අවශ්‍ය සියලුම දෑ ලබා දුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *