ගවයන් ට අභයදානය දීමෙන් පසු. අපි විසින් 10000Ltr ටැන්කි දෙකක්. Commode එකක් සහිත රෝද පුටුවක්. Walker ලබාදීමෙ පින් අනුමෝදනවාට ගියා අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවන්ෂ ස්වාමින්වහන්සේ වැඩ සිටින අම්බලන්ගොඩ ගල්දුව ආරාන්‍ය සේසානයට . අපි යනවිට ත්රිපිටකයක් . අටුවා. ටිකා පොත් සහ. 70 දෙනෙකු ට අවශ්‍ය සියලු වියලි ආහාර ගෙන යන ලදී. මේ මාහා පුන්‍යකර්මයෙන් ලබා ගත්තා වූ පින් මේ කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල සැමටත් ඒ නම්න් මියගිය සියලුම දෙනාටත් අනුමෝදන් වේවා නිර්වානයට පාරමිතාවක් වේවා උතුම් වූ චතුර්ය සත්‍යය අවබෝධ වේවා 19/12/21










