11-05-2021 Donate medicine to a paralyzed mother.

සීදුවේ පදින්චි දරුනු අංශභාග රෝගයෙන් පෙලෙන අම්මා කෙනෙකුට 20/04/21 දින ගත් බෙහෙත් අද දින 11/05/21බාර දෙන ලදී මේ සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත් සලින්ද මුදිත ගන්ගා නලීන් මහේන්ද්‍ර රජිඑ ඇතුලු වචනෙන් ක්‍රියාවෙන් මුදලින් සහභාගි වු සියලුම දෙනාට මේ පින් නිර්වනයටම පාරමිතාවක් වේවා!
28/04/2021 Buying medicine for a son in the cancer hospital.

චලක ගේ ඉල්ලීම පරිදි. අපේක්ෂා රෝහලේ ගන්ගා මහත්මියගේ උපදෙස් මත. අපේක්ෂා රෝහලේ 16 වාට්ටුවේ සිටින ඇබිලිපිටියේ සිට පැමිනි ලිව්කේමියා රෝගයෙන් පෙලෙන අවුරුදු 4 වයසැති ජිනත් පුතාට අවශ්‍ය බෙහෙත් 4 න් 3 චලක සහ ඉතිරි ය සදහා මාගේ පවුලේ සැමත් සලින්ද මුදිත ගන්ගා නලීන් මහේන්ද්‍ර රජිඑ ඇතුලු වචනෙන් ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම […]
Providing travel fees for Ampara child’s surgery

දොස්තර චන්දික එපිටකොටුව මහතා ගේ උපදෙස් මත අම්පාර මෙම දරුවා ගේ Plastic Surgery සදහා පලමු Clinic (23/01/21 )එකෙ වෙනුවෙන් පේරාදෙණිය රෝහලට යෑමට අවශ්‍ය සියලුම වියදම් අප විසින් දරන ලදී . මේ පුන්‍යකර්මය සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත් සලින්ද මුදිත ගන්ගා නලීන් මහේන්ද්‍ර ඇතුලු මුදලින් වචනෙන් ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු […]
On March 12, 2021, a donation was given at the request and courtesy of Salinda.

මෙහෙනින් වහන්සේලා හතර නමකට පිරිකර මුදල්. ගිලන් වූ ස්වාමින්වහන්සේ ට බෙහෙත්.මහලු නිවාසෙට දවල් කෑම සහ අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ අසරනයන් 40 ට දීවා අහාරය ලබා දුනි මේ පින් නිර්වනයටම හේතු වේවා!
03-06-21donated to support four pregnant mothers in need.

06-03-22 අද දින නිකේශලාගේ ඉල්ලීම මත ගැබිනි මතාවන් 4 කට අවශ්‍ය සියලුම බඩු සහ සන්ග්‍රහයක් කරන ලදී මේ පුන්‍යකර්මයන් සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත් නිකේශලා, හසිනි,චරන,සලින්ද,මුදිත,ගන්ගා,නලින්,මහේන්ද්‍ර,දිනුක්,ඩිලාන්,නීල්,චතුර අතුලු මුදලින් වචනෙන්.ක්‍රියාවෙන් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු වේවා තව තවත් මෙවැනි පුන්‍යකර්මයන් කිරීමට ශක්තිය ලැබේවා!
20-02-2021 donated a spectacle”

20-02-2021 දින ගවයන්ට අභයධානය දී. යහ පෝෂ පැකට් 200 ක් මිල දී ඉතිරී වූ මුදලින් මහරගම පිලිකා සුව සහන පදනමේ ස්වාමින්වහන්සේ ගේ ඉල්ලීම මාත එතැන නවාතැන් ගෙන සිටින රෝගීන්ට පරිත්‍යාගයෙන් පසු ඉතිරි වූ මුදලින් ඇස් පෙනීම දුර්වල කෙනෙකුට උපැස් යුගලයක් ලබා දුන්නා. මේ පුන්‍යකර්මය සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත්, චරන, හසිනි,සලින්ද.දිනුක්,මුදිත,නලින්,ගන්ගා, මහේන්ද්‍ර . කාන්ති. […]
Providing good nutrition (Yahaposha) to 150 pregnant mothers. 01-02-2021

01-02-2021 තිරිඟු හිග නිසා මේ දවස් වල ත්‍රිපෝෂ ගැබිනි මතාවන්ට දීමක් නොකරන නිසා යහ පෝෂ පැකට් 150 ගැබිනි මාතාවන් 150 කට කඩවත ඇල්දෙනියේ මාතෘ නිවාසයේ දී අද දින දෙන ලදී මේ පුන්‍යකර්මය සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත්, චරන, හසිනි,සලින්ද.දිනුක්,මුදිත,නලින්,ගන්ගා, මහේන්ද්‍ර . කාන්ති. චන්න ඇතුලු වචනෙන් මුදලින් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු […]
Donate a walker 05/01/2021

අපේක්ෂා රොහලේ දානයෙන් පසුව ලැබුන මුදලින් සනත් ගේ ඉල්ලීම පරිදි මේ අම්මාට මෙම Walker එක අරන් දෙන ලදී මේ පින් ක්‍රියාවට සහභාගි වූ සැමට මේ පින් නිර්වානයටම හේතු වේවා!
Donate dry food school books and medicines. 24/12/2020

මහරගම පිලිකා රෝහලටත් ගවයන්ට අභයදානය දීමටත්. ආරාන්‍යයේ ධර්ම ශාලාව සෑදීමටත් සියලුම දෙනා දුන් මුදලින් ඉතිරි වූ මුදල. කොරෝනා නිසා අසරණ වූ පවුල් කීපයකට වියලි අහාර . පාසැල් පොත් පත් සහ දරුනු වකුගඩු රෝගයකින් පෙලෙන රෝගියකුට මාසික බෙහෙත් අරන් දෙන ලදී සහභාගි වූ සියලුම දෙනාට මේ කුසල් නිර්වානයටම හේතු වේවා 24/12/2020
Donate a Nebulizer 06/12/2020

හුස්ම ගැනීමේ අපහසු තාවයෙන් පෙලුනු මේ අම්මාට අද දින Nebulizer අරන් දෙන ලදී මෙම පුන්‍යකර්මයට උපකාර කල මාගේ පවුලේ සැමටත්, සලින්ද, ය්තිසර, මුදිත,ගොඩ්ෆ්‍රි , දිනුක්, ගන්ගා,සන්ජික නෙරන්ජන්, වජිරා, රජිව් , කුසල් ඇතුලු මුදලින් සහ ශ්‍රමයෙන් සහභාගී වූ සැමට නිර්වානයටම මේ පින හේතු වාසනා වේවා…!!!