Skip to main content

Siduhath Group

01-02-2021 තිරිඟු හිග නිසා මේ දවස් වල ත්‍රිපෝෂ ගැබිනි මතාවන්ට දීමක් නොකරන නිසා යහ පෝෂ පැකට් 150 ගැබිනි මාතාවන් 150 කට කඩවත ඇල්දෙනියේ මාතෘ නිවාසයේ දී අද දින දෙන ලදී මේ පුන්‍යකර්මය සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත්, චරන, හසිනි,සලින්ද.දිනුක්,මුදිත,නලින්,ගන්ගා, මහේන්ද්‍ර . කාන්ති. චන්න ඇතුලු වචනෙන් මුදලින් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු වෙවා. තවත් මෙවැනි පුන්‍යකර්මයන් කිරීමට මේ සියලුම දෙනාට ශක්තිය ධ්‍යර්‍ය ලැබේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *