Skip to main content

Siduhath Group

20-02-2021 දින ගවයන්ට අභයධානය දී. යහ පෝෂ පැකට් 200 ක් මිල දී ඉතිරී වූ මුදලින් මහරගම පිලිකා සුව සහන පදනමේ ස්වාමින්වහන්සේ ගේ ඉල්ලීම මාත එතැන නවාතැන් ගෙන සිටින රෝගීන්ට පරිත්‍යාගයෙන් පසු ඉතිරි වූ මුදලින් ඇස් පෙනීම දුර්වල කෙනෙකුට උපැස් යුගලයක් ලබා දුන්නා. මේ පුන්‍යකර්මය සදහා සහභාගි වූ මාගේ පවුලේ සැමත්, චරන, හසිනි,සලින්ද.දිනුක්,මුදිත,නලින්,ගන්ගා, මහේන්ද්‍ර . කාන්ති. චන්න ඇතුලු වචනෙන් මුදලින් සහභාගි වූ සියලුම දෙනාට මේ පින් නිර්වනයටම හේතු වෙවා. තවත් මෙවැනි පුන්‍යකර්මයන් කිරීමට මේ සියලුම දෙනාට ශක්තිය ධ්‍යර්‍ය ලැබේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *