Skip to main content

Siduhath Group

Our group donate Rs 55,000/- for an eye surgery.

01/04/22 ඩ්ලාන් ගේ ඉල්ලීම මත ඉතාම කෙටි කලකින්. අපගේ කන්ඩායමේ සිටින පින්වත් ගන්ගා ගේ මුලිකත්වයෙන් අචිනි. කල්පනී ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින්. සයුරි ගේ ඇස් පෙනීමට අවශ්‍ය රු 55,000 මුදලක් ලබාදීමට හැකි වුනා.

Donate all necessary equipment to Deraniyagala Yatiwala Junior College

අදත් හරිම පින්බර දවසක් අපේ පින් කන්ඩායමට . දැරනියගල යටිවල කනිෂ්ට විද්‍යාලයට අවශ්‍ය 230 850 වටිනා සියලුම ද්‍රව්‍ය අද අප භාර දුන්නා.

A cancer patient and a mother were given dry food and diapers.

කුමුදු සහ උෂානිගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායමේ එකතු වූ මුදලින්. අසනීප ව සිටින අම්මා කෙනෙකුට සහ පවුලකට වියලි ආහාර මල්ලක් සහ Diaper ලබා දුනි.

Donate a computer to a son of Jaffna University. 11-01-2022

31-12-21 අප කන්ඩායමේ සිටින ඩිල්ශාන් අයියා ගේ ඉල්ලීම පරිදි මෙය අප කන්ඩායමට ඉදිරිපත් කිරීමෙන් පසු. අප කන්ඩායමේ සිටින නිෂාන්ත ඉදිරිපත් වී මෙම ලමයාට අද දින ඔහුගේ සිහිනය මුදුන්පත් කර දුන්නා.

Donated dry food and medicine to Nandana Guru Pianan.

අපගේ සුමනා ගුරු මෑනියන්ගේ ඉල්ලීම පරිදි. බබරැන්දේ නන්ද ස්වාමීන්වහන්සේ ගේ අනුශාසනා වෙන්. අපගේ වරුන සහ රජීව් ගේ මුලිකත්වයෙන් දැනට රෝගීව සිටින අපගේ නන්දන ගුරු පියා අපි බලන්න ගියා එමෙන්ම අප එකතුවු මුදලින් මේ ගුරු පියගේ බෙහෙත් ලබා අපගේ චන්දික එපිටකොටුව දොස්තර මහතාගේ උපදෙස් පරිදි. ඔහුගේ මිතුරු ව්‍යද්‍ය වරයෙකුට පෙන්වා. නිසි බෙහෙත් ගැනීමට අවශ්‍ය මුදල් ලබා […]

17/11/21 Helping a destitute person who lost his wallet

තමන්ගේ මුදල් පසුබි හොරකම් කර තමන්ගේ මාස් පඩියම නැති වුනා යැයි හඩා වැටුනු මේ පුද්ගලායාට අපගේ එකතු වූ මුදලින් රු 5000/- ලබා දුන්නා

We assisted a family consisting of a father without legs and four children. 13/08/2021 

මෙම කන්ඩායමේ සහභාගිත්වයෙන් කකුල් දෙකම අහිමි වූ දරුවන් හතර දෙනෙකු සිටින පවුලකට තම ස්වයං රැකියාව කරගෙන යාමට රු 26000 වටිනා රෙදි අද ලබා දුන්නා 

13-07-2021 Providing a wheelchair to a helpless patient without both legs.

12.07.2021 දින බන්ඩාරගම පදින්චි කාත් කවුරුත් නැති පොල් කඩන්නෙකු වන මොහු පොල් ගහකින් වැටී කකුල් දෙකම අප්‍රාණික වී ඇත මොහු හට commode සහිත රෝද පුටුවක් අප එකතු වී ලබා දුනි මේ සදහා සලින්ද මහේන්ද්‍ර.මුදිත. නලින්. ගන්ගා.රජිව්.කුසල්. තරිදු.කාන්ති.ජයනි.වජිරා, නිශාන්ත සහ කුමාරි මෙන්ම වැල්ලම්පිටිය pharmacy යේ සියලුම දෙනාත්.සන්ජික.සන්ජීව.ජයේන්ද්‍ර. සුජෝමි .මහසෙන්.හසිනි. චරන. ඇතුලු නිසල් වන මාගේ පවුලේ සැමත් […]

21/05/2021 – 01/03/2021 donate dry food to families affected by the Corona pandemic.

මේ පින් කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනා ගේ මුදලින්. කොරෝනා නිසා අසරණ වූ පවුලක් සදහා රු 5000 වටිනා වියලි ආහාර පාර්සලයක් බාරදෙන ලදී. මේ දක්වා අප විසින් කොටහේන ප්‍රදේශයේ පවුල් වලට බඩු බෙදීම සදහා 135000කුත්. රු 7500 බැගින් පවුකටත්. රැ 7000 බැගින් පවුල් 6 කටත්. රැ6000 බැගින් වැඩිහිටි නිවාසයට සහ එක් පවුලකට ත්.රු 5000බැගින් […]