26/07/21 A wheelchair with a commode was donated.
A sick child was given dry food today. 14-06-2022

සම්පත් ගේ ඉල්ලීමෙන්. සමීර සහ උපතිස්ස හේ සහයෝගයෙන් . රුවන් ඇතුළු අපගේ එකතු වූ මුදලින් . මෙම දරුවාට අවශ්‍ය කරන වියලි ආහාර අද භාර දුන්නා . අද පොසෙන් පොහොදා
A visually impaired mother was given spectacles and dry food. 02-06-2022

කුමාරි (වත්තල) ගේ ඉල්ලීමෙන් .මෙම අම්මාට කන්නාඩියක් සහ වියලි ආහාර ලබාදීමට. රජිව් සහ කුමාරි (වැලිසර ) ගේ මැදිහත් වූනා. 02-06-22
Water facility for a family with no water facility in the house with a sick mother. 03-06-2022

අසනීප අම්මා කෙනෙකු සිටින ගෙදරට ජලය පහසුකම් නැති පවුලකට ජල පහසුකම් ලබා දුන්නා. 03-06-22
A sick child was given medicine and dry food. 28-05-2022

නුවනි ගේ ඉල්ලීම පරිදි අප එකතු වූ මුදලින් මෙම දරුවාට රු 9883 වටිනා වියලි ආහාර සහ හොයා ගැනීමට නොහැකිව තිබූ බෙහෙත් මාස 4 අරන් ගියා. 28/05/22
We helped a helpless mother. 24-12-2021

24/12/21 රු 19400 රෙදි අරන් දුන් පාරේ බඩු විකුනන අසරණ අම්මාට. රු 7000 වියලි ආහාර අරන් දුන්නා. 29/04/22 නවම්මාවතේ Mask විකුනන.මහත්තා එක්තැන් වූ. දුවක් සහ ලමයි දෙකක් සිටින පවුලක් නඩත්තු කරන මේ අම්මාට අපේ එකතුවූ මුදලින් රු 19400 රෙදි අරන් දුන්නා.
Donate crutches to an accident victim. 10/04/2022

හදිසි අනතුරක් වූ කෙනෙකුට අපගේ එකතු වූ මුදලින් අරන්දුන්නා. 10/04/2022
Provide tap water to Pihillabedda village of Monaragala Siyabalanduwa.

දෙසැම්බර් 28 අපි ගොස් නීරීක්ෂනය කල. ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිට් මොනරාගල සියබලාන්ඩුවේ පිහිල්ලබැද්ද ගම්මානයේ පවතින්නා වූ උග්‍ර ජල හිගයට. කුමුදු ගේ මූලිකත්වයෙන් සහ අනුග්‍රහයෙන් පලමු පියවර වශයෙන් ස්තානීය පරීක්ෂණ සදහා. ජල සම්පත් මන්ඩලයට මුදල් ලාබා දුනි. අද දින භූ විද්‍යා හා පතල් කැනීම් ආමාත්‍යැශයෙන් අදාල පරීක්ෂණ කරනවා. ඉදිරීයේදී මම කර්තව්ව්‍ය නිම කිරීමට සහයෝගය දක්වන්න පින් […]
Dry food was donate to an elderly home and 11 families for the Sinhala New Years

රටේ තිබෙන්නා වූ අයහපත් තත්ත්වය හේතුවෙන් .ආර්තිකසියලුම අපහසුතා ඇති පවුල් 11 සහ දානය අගහිගකම් ඇති වැඩිහිටි නිවාසයකට අවශ්‍ය 79.100 වටිනා වියලි ආහාර සලින්ද.ගන්ගා.මිලිනි. ගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාගේ එකතුවු මුදලින් සිදු කරන ලදී.
Donate school equipment to the children of Siyabalaanduwa Pillabedda village.

ලන්කාවේ ඉතාම දරිද්‍රතාව පෙලෙන ග්‍රාම සේවා කොට්ටාෂයක් වන මොනරාගල සියබලාන්ඩුවේ පිහිල්ලබැද්ද ගම්මානයේ අග හිගකම් තිබෙන දරුවන් 7 කුට.අව්ශ්‍ය 32 500 වටිනා සියලුම පාසැල් උපකරණ ගන්ගා. සලින්ද .සියලුම මිලිනි ගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාගේ එකතු වූ මුදලින් මේ මහා පුන්‍යකර්මය සිදු කරන ලදී.