Skip to main content

Siduhath Group

ලන්කාවේ ඉතාම දරිද්‍රතාව පෙලෙන ග්‍රාම සේවා කොට්ටාෂයක් වන මොනරාගල සියබලාන්ඩුවේ පිහිල්ලබැද්ද ගම්මානයේ අග හිගකම් තිබෙන දරුවන් 7 කුට.අව්ශ්‍ය 32 500 වටිනා සියලුම පාසැල් උපකරණ ගන්ගා. සලින්ද .සියලුම මිලිනි ගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාගේ එකතු වූ මුදලින් මේ මහා පුන්‍යකර්මය සිදු කරන ලදී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *