46 වන් වරටත් අපේක්ෂා රෝහලට උපකාර කලා 30-08-2023
අපේක්ෂා රෝහලේ සිටින අසරණ රෝගීන් 1050 ට ත්. සුවමන්සලේ සිටින 100 ට ත්. දවල් විශේෂ අහාර වේලක් දීමට හැකි උනා එමෙන්ම කුඩා දරුවන් ගේ වාට්ටු 4 හි තිබෙන පුස්තකාල සදහා 110000 වටිනා පොත් ද. පිලිකා වෙන් පෙලෙන. කුඩා දරුවන් දෙදෙනෙකුට අවශ්‍ය බෙහෙත් ද. එදා සිල්ගත් සිල් ඇත්තන් 40 ට bedsheets ද. ඉන්පසු අසරණ රෝගින් උදෙසා, […]
ප්‍රතම වතාවට අතුරුගිරිය රෝහලට උපකාර කලා 19-08-2023

අපගේ තුසිත ගේ ඉල්ලීමක් අතුරුගිරිය රෝහලට නැතිව තිබු අත්‍යවශ්‍ය බෙහෙත් ලබා දීමට අපගේ එකතු වූ මුදලින් හැකි උනා.
6 වන වතාවටත් කොලබ කාසල් රෝහලට උපකාර කලා 18-08-2023

ජූනි 22 අපගේ කාලේ රෝහලේ විශේෂඥ ව්‍යද්‍ය සමන්කුමාර මහතා ඉල්ලීමක් කලා. ව්‍යද්‍යවරුන් ට Lectures සදහා පවත්නා කාමරයේ.Sounds system නොමැතිව Lectures පවත්නා බව. මෙය දැක්වූ පසු අපගේ කසුන් ඔහූ ව්‍යද්‍යතුමාට අවශ්‍ය අද භාර දුන්නා.
For the 14th time, medicine was given to Lady Ridgeway Lama Hospital in Colombo 17-07-2023

අපගෙන් ඉල්ලීමක් කලා කොලබ ලමා රොහලේ විශේෂඥ ව්‍යද්‍ය පියාරා මහත්මිය ස්නායු රෝග වලින් පෙලෙන දරුවන්ට Ethosuximide 250 මෙම බෙහෙත කිසිම ප්‍රමානයකින් නොමැති බව. මෙය අප කන්ඩායමට සැලකල විගස යුසුෆ්අලි, ලක්මාල්, කමනිතා, අනුරුද්ධ, කාන්චනා යන මහත්ම මහත්මීන් මුදලින් උපකාර කලා අපට පුලුවන් ආකාරයෙන් මෙම බෙහෙත් මිලදී ගෑනීමට. කුඩා දරුවන් ගේ ජීවිත බේරා ගැනීමට.
For the 2nd time, medicine was given to cancer patients at Karapitiya Hospital

අපගේ සමන් මහතා ඉල්ලීමක් කලා කරාපිටිය ශීකෂන රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. උදාර .සන්ද්‍යා සහ ලක්මාල් යන අයගේ මුලිකත්වයෙන් ප්‍රථම වතාවට අසරණ රෝගීන් වෙනුවෙන් රු 50 000 අදික බෙහෙත් අප කන්ඩායම විසින් දෙවන වතාවට කරාපිටිය රෝහලට ලබා දුනි.
For the first time, medicine was given to cancer patients at Karapitiya Hospital 11-07-2023

අපගේ සමන් මහතා ඉල්ලීමක් කලා කරාපිටිය ශීකෂන රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් ප්‍රථම වතාවට අසරණ රෝගීන් වෙනුවෙන් ලක්ෂ තුනක පමන බෙහෙත් අප කන්ඩායම විසින් කරාපිටිය රෝහලට ලබා දුනි.
For the first time, medicines were given to the Ratnapura Training Hospital

අපගේ විශේෂඥ ව්‍යද්‍ය ලංකා සහ අනුත්තරා මහත්මියන් ඉල්ලීමක් කලා රත්නපුර රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් ලක්ෂ තුනක පමන බෙහෙත් අප කන්ඩායම විසින් ප්‍රතම වතාවට රත්නපුර ශීකෂන රෝහලට ලබා දුනි.
Medicines were given to Kurunegala Training Hospital for the 7th time 06-07-23

අපගේ ව්‍යද්‍ය ප්‍රගීත් මහත්මා ඉල්ලීමක් කලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හර්ද රෝගීන් ගේ බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය බෙහෙත් අප කන්ඩායම විසින් 7 වන වතාවටත් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබා දුනි.
Medicines were given to Ampara Hospital for the second time on 06-07-23

අපගේ විශේෂඥ ව්‍යද්‍ය ලංකා සහ අසන්කා මහත්මියන් ඉල්ලීමක් කලා අම්පාර රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් ලක්ෂ තුනක පමන බෙහෙත් අප කන්ඩායම විසින් දෙවන වතාවටත් අම්පාර රෝහලට ලබා දුනි.
For the 13th time, helped Lady Ridgeway Hospital

කොලබ රිජ්වේ ආර්‍යා ලමා රොහලේ ව්‍යද්‍ය සාවිත්‍රි මහත්මිය ඉල්ලීමක් කලා විශේෂ දැරුවන් සදාහා දෙන කිරිපිටි කිසිවක් නොමැති බව . හදිසියේ අප කන්ඩායම ට මෙය සැලකල විගස කුසල් .ලක්මාල් සහ සන්ජීව යන අයගේ මුලිකත්වයෙන් කිරිපිටි ලබා දුන්නා.