Skip to main content

Siduhath Group

අපගේ ව්‍යද්‍ය ප්‍රගීත් මහත්මා ඉල්ලීමක් කලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හර්ද රෝගීන් ගේ බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය බෙහෙත් අප කන්ඩායම විසින් 7 වන වතාවටත් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබා දුනි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *