Helped cancer patients at Kurunegala Hospital for the 6th time. 16-06-23

6 වන වතාවටත් .අපගේ කුරුණෑගල රෝහලේ පිලිකා අංශයේ ව්‍යද්‍ය ප්‍රගීත් මහතා ඉල්ලීමක් කලා. තරුන අම්මා කෙනෙක් පිලිකා බෙහෙත් ගැනීමට නොහැකිව සිටින බව. එය අප කන්ඩායම ට දැමු විගස අපගේ නිශාන්ත ඉදිරිපත් උනා ඒ බෙහෙත් අරන් දීමට. ඒ අනුව එම බෙහෙත් කොලබ සිට කුරුණෑගල ට courier කරනු ලැබුවා.
Helped mothers at Colombo Castle Street Hospital for the 5th time

අපට කවදත් හිතවත් පින්වත් විශේෂඥ වෛද්‍ය සමන්කුමාර මහතා ගේ අදීක්ෂනයෙන්. අපගේ පින්වත් කුමාර ඔහුගේ දූ දරුවන් ද සමග සහ අපගේ සලින්ද, අප්සරා සහ ඔවුන් ගේ දූදරුවන් සමග සහ අපගේ සිදුහත් සන්සදයෙන් නිමල්, සමන්, පසන්, සන්ජීව, නීල්, බන්දු, හේමන්ත, හසිත, බොබී, මන්ජුලා, පුනාරි, ඉනද්‍රානි, චන්ද්‍රසෝම සහ වචනයෙන් ශ්‍රමයෙන් සහභාගිවෙමින් කාසල් රෝහලේ සිටින සියලුම අම්මාලට සහ කර්‍ය […]
For the 4th time, the necessary equipment was given to Castle Hospital. 19-05-2023

11-04-23 කාසල් රෝහලේ විශේෂඥ ව්‍යද්‍ය සමන්කුමාර මහතා අපගෙන් ඉල්ලීමක් කලා. කාසල් රෝහලේ මව් කිරි කලමනාකරන ඒකකයට වායුසමීකරණයක් අවශ්‍ය බව. මෙය පල වූ විගස අපගේ රවී අයියා ඔහුගේ මුලිකත්වයෙන් අද දින කාසල් රෝහලට භාර දුන්නා.
Helped a patient at Kurunegala Teaching Hospital for the 5th time. 16-05-23

කුරුණෑගල රෝහලේ පිලිකා වට්ටු වල සිටින. අපගේ ව්‍යද්‍ය ප්‍රගීත් මහතා ඉල්ලීමක් කල බෙහෙත් ගෑනීමට මුදල් නොමැති ව සහ කුරුණෑගල රෝහලේ නොමැති මෙම බෙහෙත අරන් දෙන ලෙස. මෙය දැක ගත් විගස අපගේ පන්ඩුක ඉදිරිපත් උනා එය අරන් දීමට.
For the 45th time, We helped the patients of Apeksha Hospital. 28-04-23

මෙම තත්තා අඩ අඩා හිටිනවා දැකපු අපගේ විශේෂඥ ව්‍යද්‍ය රජිතා මහත්මියගේ ඉල්ලීමක් කලා. මෙම bags අරන් දෙන ලෙස. අපගේ රුවන් ගේ මුලිකත්වයෙන් මෙම bags අරන් දීමට හැකි උනා.
For the 44th time, a sick child in the Apeksha cancer hospital was helped to take medicine.

චමින්දගේ ඉල්ලීමට අනුව අපේක්ෂා රෝහලේ 15B වාට්ටුවේ සිටින අවුරුදු 5 ක් වයසැති ගාල්ලේ පදිංචි මේ පුතාට බෙහෙත් ගැනීමට නොහැකිව සිටින බව දැනුම් දුන්නා. අපගේ සලින්ද එවූ මුදලින් එම බෙහෙත් අරන් දීමට අපට හැකි උනා.
For the first time, medicine was donated to a mother suffering from cancer at Ragama Hospital

අප මීට පෙරත් බෙහෙත් ලබා දුන් පියයුරු පිලිකාවකින් පෙලෙන මේ අම්මාට බෙහෙත් මිලදී ගෑනීමට අවශ්‍ය ව තිබූ මුදල් අපගේ සලින්ද එවා තිබුනා. 19-04-2023
Medicines were donated to Kandy National Hospital for the first time on 17-03-23

ගිය මාසයේ අපගේ රෝහිත මට දැනුම් දුන්නා. වකුගඩු රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වගයක් තිබෙන බව පසුව මම අපගේ චරිත මහතා ට මෙය දැනුම් දීමෙන් පසු එතුමා නුවර රෝහලේ විශේෂඥ ව්‍යද්‍ය වසීල් මහතාට අවශ්‍ය බව දැනුම් දුන්නා. මර්තු 17 කුරිය මගින් එම මහතා ට එම බෙහෙත් යවනු ලැබුවා.
A child at the Apeksha hospital was given the medicine he needed.

මේ බෙහෙත් දයාන් අයියා ගේ පියාට පින් පිනිස Rs.50,000/- සහ අපගේ එකතු වු මුදලින් ඉතිරිටිකද දමා රු 52,000/- බෙහෙත් මෙම දරුවාට දෙන ලදී.
Fans and Mosquito Nets were donated to Colombo Castle Street Hospital for the 3rd time.

අපගේ විශේෂඥ ව්‍යද්‍ය සමන්කුමාර මහතා ගේ ඉල්ලීමෙන් .3 වන වතාවටත් කොලබ කාසල් රෝහලට කලන පුතා ගේ උපන්දිනය වෙනුවෙන් නිශාන්ත මදුරු දැල් 10ක් සහ. 22-08-22 සලින්ද ගේ මුලිකත්වයෙන් Fans 2 දෙකක් අපි භාර දුන්නා . ඉතිරි Fans 2 .අනූජ ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් ගෙන අද දින භාර දුන්නා. 24-02-2023