Skip to main content

Siduhath Group

අපගේ විශේෂඥ ව්‍යද්‍ය ලංකා සහ අසන්කා මහත්මියන් ඉල්ලීමක් කලා අම්පාර රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් ලක්ෂ තුනක පමන බෙහෙත් අප කන්ඩායම විසින් දෙවන වතාවටත් අම්පාර රෝහලට ලබා දුනි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *