For the 31st time, a child at Apeksha Hospital was given the medicine he needed. 26-07-22
22-08-22 Donate of 2 fans to Castle Hospital’s Special Care Unit.
Donate of 2 boilers to “Galduwa Aranya Senasana” 22-08-22
For the third time, a sick child at “Richway Arya” Hospital was given medicine that is not available in Sri Lanka.

තුන්වන වතාවට ලමා රෝහලේ අසාද්‍ය දරුවෙකුට ලංකාවේ නොමැති බෙහෙත් ලබාදුන්නා. කොලබ ලමා රොහලේ දොස්තර පියාරා ගේ ඉල්ලීම පරිදි තවත් වැඩිපුර බෙහෙත් ප්‍රමානයක් .චින්තක ගෙනැවිත් ලමා රෝහලට බාර දුන්නා.
For the first time Rs. 42,000/- essential medicines were given to Castle Hospital.

පලමු වතාවට කාසල් රෝහලට අත්‍යවශ්‍ය ව පැවති Rs. 42.000/- පමන වට්නා බෙහෙත් ලබාදුන්නා.
For the 33rd time, essential medicines worth Rs.1,093,300.00 were given to the hospital.

අප කන්ඩායමේ එකතු වූ මුදලින් අපෙක්ෂා රොහලට සහ කාසල් රෝහලට ඉතා අත්‍යාවශ්‍ය ව තිබූ රු 1,1342,240.25 වටිනා බෙහෙත් . ශෙන් ගේ මුලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් කටාර් වල මුදල් එවූ සියලුම දෙනාත්. සලින්ද, කුමුදු, නලීන්, ගංගා ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් සිදුකරන ලදී . 15-08-22
11th – 2015-07-21 The dairy cow that release.

11 වන ගවයාට අභයදානය දුන් නා 2015-07-21පැටවුන් ලැබීමට සිටීඅභයදානය දුන් කිරි ගවයා
26/07/21 A wheelchair with a commode was donated.
Medicines were given for heart surgery at Lady Ridgeway Hospital.

විශේෂඥ ව්‍යද්‍ය කාන්චන ගේ ඉල්ලීම පරිදි අද දින කුමුදු ගේ මුලිකත්වයෙන් සහ සලින්ද දිනුක් .ගොඩ්ෆ්‍රි.සන්ජීව.චින්තක .නලින්.ගන්ගා.කුසල්.කමුදු.කාන්ති.අනූජ.මුදිත.ටිරෝන්.රජීව්.බාලා.වජිරා යන අයගේ සහයෝගයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාගේ එකතු වූ මුදලින් කෙලබ රිජ්වේ ආර්‍යා රෝහලේ හර්ද රෝග අංශයට. ඉතා අත්‍යාවශ්‍ය දැනට හිග බෙහෙත් කිහිපයක් රෝහලේ කුඩා දරුවන් වෙනුවෙන් බාරදීමක් සිදු කරනු ලැබුවා. 19-06-22.
A sick child was given dry food today. 14-06-2022

සම්පත් ගේ ඉල්ලීමෙන්. සමීර සහ උපතිස්ස හේ සහයෝගයෙන් . රුවන් ඇතුළු අපගේ එකතු වූ මුදලින් . මෙම දරුවාට අවශ්‍ය කරන වියලි ආහාර අද භාර දුන්නා . අද පොසෙන් පොහොදා