Skip to main content

Siduhath Group

Sports equipment was provided to Medavachchiya A/Puleliya College.

අපගේ සම්පත් ගේ ඉල්ලීමෙන් .ඉතාම දුෂ්කර ප්‍රදේශය පිහිටි අනුරාධපුර මැදවච්චිය අ/පුල්එලිය විද්‍යාලය . අවුරුදු 16 පහල වොලිබෝල් කන්ඩායම . කලාප තරගෙයෙන් ප්‍රථම ස්ථානය දිනා. මේ මස පැවැත්වෙන සමස්ත ලංකා තරගයට යෑමට පැවති අඩුපාඩු වූ. බෝල දෙකක් සහ නෙට්. අප කන්ඩායමේ එකතු වූ මුදලින් අරන් දෙන ලදී.

Lunch was given to all the students of Amunukole College in Eppawala.

ඉතාම දුෂ්කර පලාතක වන එප්පාවල අ/කැලේ අමුනුකොලේ විද්‍යාලයේ ලමයින් ඇතුලු ගුරුවරුන් ට කෑම සහ යෝගට් 108 දීමට හැකි උනා. 25-10-22

Aluthgama Junior College in Kandy gave computers, shoes, books and lunch.

අපගේ ප්‍රසන්න ගේ ඉල්ලීමෙන් 21-04-22 දින .පල කල මහනුවර අලුත්ගම කනිෂ්ට විද්‍යාලයට .අවශ්‍ය කර තිබු පරිගනක තුනක් සහ ඊට අවශ්‍ය පුටු.සියලුම දරුවන් ට අවශ්‍ය සපත්තු .පොත් සහ දිවා ආහාරය. 09/10/22

For the 35th, Medicines and dry food were given to Apeksha Hospital and children Hospital.

විශේෂඥ ව්‍යද්‍යවරුන් වන පියාරා,රජිතා සහ තුශාරි මහත්මියන් ගේ ඉල්ලීමක් පරිදි දැනට ලංකාවේ නොමැති බෙහෙත්. අප කන්ඩායම එකතුව 33 වතාවටත්,කුමුදු ෂම්මි ඉන්දියාවෙන් සහ නිහාල් ද ඇතුළු ව ලක්ෂ තුනකට අදික බෙහෙත් අපේක්ෂා රෝහලට සහ රිජ්වේ ආර්‍යා රෝහලට බාරදුන් අතර. පිලිකා රෝහලේ පන්සලේ සිටින රෝගීන 100 අදික ප්‍රමානයකට. වියලි ආහාර නොමැති බව ස්වාමීන්වහන්සේ දැනුම් දුන්නා. රු 70000 […]

A 2000 Ltr water tank was given to Kurunegala Malsiripura Hulugala Aranya Senasana.

අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිගේ ඉල්ලීම පරිදි. ගහක් කඩන් වැටීමෙන් අබලන් වූ මැල්සිරිපුර හුලුගල ආරාන්‍ය සේනාසනයේ Ltr 2000 වතුර ටැන්කිය. 07-10-22

A poor father was given a wheelchair

මේ තාත්තා ට රෝද පුටුවක් අවශ්‍ය බව අප කන්ඩායමේ සිටින ගිහාන් දැනුම් දුන්නා. අප කන්ඩායමේ සිටින සන්ජීව එය භාර ගෙන අද දින මෙම තාත්තා ට භාර දුන්නා.

For the 4th time, very necessary medicines which are not available in children’s Hospital were sent from Dubai.

විශේෂඥ ව්‍යද්‍ය පියාරා මහත්මියගේ ඉල්ලීමෙන් . දැනට කොලබ ලමා රෝහලේ නැති බෙහෙතක්. මාගේ ඉල්ලීමෙන් සලින්ද ඩුබායි සිට රු 65000 වටිනා බෙහෙත් අද බාර දුන්නා. 10-09-22

Dry food donate for a family that is facing economic difficulties due to the current situation in the country.

අම්මා ස්නායු රෝගයකින් පෙලෙන. පියා ට දැන් පවත්නා තත්වය හේතුවෙන් රැකියා ව අහිමි වූ දරුවන් තුන් දෙනෙකු සිටින පවුලකට.සලින්ද ප්‍රමුක අපගේ කන්ඩායමේ එකතු වූ මුදලින් රු 17000 වටිනා වියලි ආහාර ලබා දුන්නා.