30th – At “Apeksha” Hospital, Word 15. 15A 16, medicine was given to the children’s wards.
For the first time, Lady Ridgeway Hospital was given much-needed medicines. 06-06-2022

අද ජුනි 6 වන සදුදා කෙලබ ලමා රෝහලට හිග ව පවතින සහ ඉතාම අත්‍යාවශ්‍ය බෙහෙත් අප කන්ඩායමේ මැදිහත් වීමෙන් විශේෂඥ ව්‍යද්‍යවරුන් වන රේනුක. කාන්චන .දුමින්ද . ඉනෝකා ගේ මග පෙන්වීමෙන් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ලිහිනි ගේ සහයෝගයෙන්. හිටපු සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම් වරයකු වූ ලෙෆ්ටිනන් කනල් නිලන්ත අයියා ගේ සහයෝගයෙන් . අප කන්ඩායමේ සිටින සලින්ද විවේක් […]
50th cow was released. 06-06-2022

අද දින සලින්ද. ගොඩ්ෆ්‍රි. සන්ජීව. චින්තක . නලින්. ගන්ගා. කමුදු. කාන්ති කුසල්. අනූජ. මුදිත. ටිරෝන්. රජීව්. බාලා. වජිරා යන අයගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාගේ මුදලින් වැලිසරින් කිරි ගවයන් තුන් දෙනෙකුට අභයදානය ලදී. මේ අප විසින් අභයදානය දුන් 50 වන කිරි ගවයි. 06-06-22. (අනුරාධපුර )
A visually impaired mother was given spectacles and dry food. 02-06-2022

කුමාරි (වත්තල) ගේ ඉල්ලීමෙන් .මෙම අම්මාට කන්නාඩියක් සහ වියලි ආහාර ලබාදීමට. රජිව් සහ කුමාරි (වැලිසර ) ගේ මැදිහත් වූනා. 02-06-22
Water facility for a family with no water facility in the house with a sick mother. 03-06-2022

අසනීප අම්මා කෙනෙකු සිටින ගෙදරට ජලය පහසුකම් නැති පවුලකට ජල පහසුකම් ලබා දුන්නා. 03-06-22
A sick child was given medicine and dry food. 28-05-2022

නුවනි ගේ ඉල්ලීම පරිදි අප එකතු වූ මුදලින් මෙම දරුවාට රු 9883 වටිනා වියලි ආහාර සහ හොයා ගැනීමට නොහැකිව තිබූ බෙහෙත් මාස 4 අරන් ගියා. 28/05/22
47th cow was released. 03-05-22

අද දින සලින්ද ගේ මූලිකත්වයෙන් සහ අප කන්ඩායමේ එකතු වූ මුදලින් . අද මැරීමට සිටී පැටවුන් ලැබීමට සිටි කිරි ගවයා සහ වසු පැටියාට අභයදානය දුන්නා. මේ අපි අභයදානය දුන්නේ 47 වන ගවයායි 03-05-22
44 – A dairy cow was released. 30/04/22

සලින්ද සහ උමේෂ් ගේ ප්‍රධානත්වයෙන් සහ අප කන්ඩායමේ එකතු වූ සුලු මුදලකින් අද මරනයට කැප වී සිටි පැටවුන් ලැබීමට සිටි කිරි ගවයෙකු හට අභයදානය දෙන ලදී . මේ අප කන්ඩායමේ මුලිකත්වයෙන් හෝ සම්බන්ද වී අභයදානය දුන් 44 වන ගවයායි.
We helped a helpless mother. 24-12-2021

24/12/21 රු 19400 රෙදි අරන් දුන් පාරේ බඩු විකුනන අසරණ අම්මාට. රු 7000 වියලි ආහාර අරන් දුන්නා. 29/04/22 නවම්මාවතේ Mask විකුනන.මහත්තා එක්තැන් වූ. දුවක් සහ ලමයි දෙකක් සිටින පවුලක් නඩත්තු කරන මේ අම්මාට අපේ එකතුවූ මුදලින් රු 19400 රෙදි අරන් දුන්නා.
Donate crutches to an accident victim. 10/04/2022

හදිසි අනතුරක් වූ කෙනෙකුට අපගේ එකතු වූ මුදලින් අරන්දුන්නා. 10/04/2022