විශේෂඥ ව්‍යද්‍යවරුන් වන පියාරා,රජිතා සහ තුශාරි මහත්මියන් ගේ ඉල්ලීමක් පරිදි දැනට ලංකාවේ නොමැති බෙහෙත්. අප කන්ඩායම එකතුව 33 වතාවටත්,කුමුදු ෂම්මි ඉන්දියාවෙන් සහ නිහාල් ද ඇතුළු ව ලක්ෂ තුනකට අදික බෙහෙත් අපේක්ෂා රෝහලට සහ රිජ්වේ ආර්‍යා රෝහලට බාරදුන් අතර. පිලිකා රෝහලේ පන්සලේ සිටින රෝගීන 100 අදික ප්‍රමානයකට. වියලි ආහාර නොමැති බව ස්වාමීන්වහන්සේ දැනුම් දුන්නා. රු 70000 වටිනා වියලි ආහාර සලින්ද.රජීව් .සන්ජීව .චින්තක.සන්ජික ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් ලබා දුන්නා.








