Medicine was given to a cancer patient at Kurunegala Hospital for the 3rd time.

මේ අම්මා ගේ මූනෙ සතුට දැක්කද? කාත් කවුරුන් නැති ව.තවත් නිරෝගිව ජීවත් වීමට බෙහෙත් නැතුව දුකින් සිටී මේ අම්මාට. අපේ කුරුණෑගල රෝහලේ ප්‍රගීත් මාහතා ගේ කාරුනික ඉලීලිමෙන්. අපේ රත්තරන් හදවත් තිබෙන සිදුහත් කන්ඩායමේ . දිනුක් ප්‍රමුක ජයවර්ධන පවුලේ සියලුම දෙනාගේ උපකාර යෙන් එම බෙහෙත් ලබා දීමට හැකි උනා.
Donated a pair of glasses
A person who lost teeth in an accident was given new teeth 13-12-22
Bought lenses for a visually impaired person 13-12-22

අප කන්ඩායමේ සිටින චින්තක ඔහුගේ අම්මා ට පින් පිනිස මේ අයියා ට මේ කාච අරන් දුන්නා .
For the 8th time, necessary medicine was given to children Hospital, Colombo.

කොලබ ලමා රෝහලේ විශේෂඥ ව්‍යද්‍ය දුමින්ද මහතා ගේ ඉල්ලීමෙන් දැනට කුඩා දරුවන් ගේ හර්ද සැත්කම් සදහා අවශ්‍ය බෙහෙතක්. ඉතා ඉක්මනින් දිනුක් ඇතුළු ජයවර්ධන පවුලේ සියලුම දෙනා ගේ ධන පරිත්‍යාගයෙන් දීමට හැකි උනා.
Medicines were given to Kurunegala Cancer Wards for 2nd times.
07th time to give necessary medicine to Colombo Ridgeway Arya Hospital.

7 වන වතාවටත් කොලබ රිජ්වේ ආර්‍යා රෝහලේ විශේෂඥ ව්‍යද්‍ය පියාරා මහත්මියගේ ඉල්ලීමෙන් ඉන්දියාවේ ප්‍රගාෂ් අයියා ගේ මහන්සියෙන් සහ කැපවීමෙන් . ලංකාවට බෙහෙත් රැගෙන ආ පසු සන්ජීව ගේ උදව් ඇතිව දිනුක් සහ අම්ත ගේ මුලිකත්වයෙන් මෙම බෙහෙත් අද දින බාර දෙන ලදී 15-11-22
For the 1st time, much needed medicine was given to Kurunegala cancer wards.

විශේෂඥ ව්‍යද්‍ය ලංකා මහත්මිය හදුන් වා දුන් කුරුණෑගල පිලිකා අංශය භාරව සිටින විශේෂඥ ව්‍යද්‍ය ප්‍රගීත් මහත්මා ගේ ඉල්ලමෙන්.දැනට ඉතා අත්‍යවශ්‍ය බෙහෙත් වගයක් රන්ජිත් ගේ උදව්වෙන්. භාර දෙන ලදී. 17-11-22
A poor mother was given a walker.

අපගේ ප්‍රබාත් ඉල්ලීමක් කලා Walker එකක් අවශ්‍ය අසරණ අම්මා කෙනෙක් සිටින බව. එය අප කන්ඩායමේ ඩිලාන් ගේ යාලුවෙක් වෙනා ඉනෝකා බාර ගෙන. අද ඒ අම්මා ට බාර දුන්නා. 16-11-22
For the 52nd, The cow was given sanctuary

මේ අපි විසින් අභයදානය දුන් 52 නි කිරි ගවයා