Siduhath Group

පදමසිරි ධර්මරාජ් පිරිවෙන ට. අපගේ තරංග සහ කල්පනා ගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායම එකතු වූ මුදලින් පුජා කරන ලදී. 03-01-2023
අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිගේ ඉල්ලීම පරිදි. ගහක් කඩන් වැටීමෙන් අබලන් වූ මැල්සිරිපුර හුලුගල ආරාන්‍ය සේනාසනයේ Ltr 2000 වතුර ටැන්කිය. 07-10-22
දෙසැම්බර් 28 අපි ගොස් නීරීක්ෂනය කල. ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිට් මොනරාගල සියබලාන්ඩුවේ පිහිල්ලබැද්ද ගම්මානයේ පවතින්නා වූ උග්‍ර ජල හිගයට. කුමුදු
ඉතා දුෂ්කර ප්‍රදේශය පිහිටි . දැරනියගල ශ්‍රී පදමසිරි ධර්මරාජ් පිරිවෙනේ නායක ස්වාමීන්වහන්සේ ගේ ඉල්ලීම මත .තවත් අගනා පුන්‍යකර්මයක් අප කන්ඩායමේ
අද දින අපගේ සලින්ද ගේ ඉල්ලීම පරිදි ඔහුගේ ප්‍රධානත්වයෙන් සහ අපගේ කන්ඩායමේ එකතු වූ මුදලින් . රත්නපුර ගල් ලෙන් ආරාන්‍ය
අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිගේ ඉල්ලීම පරිදි. නිකවැරටිය සිරි පාරමිතා භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වහල සම්පූර්ණයෙන් නිමකිරීමට. අවශ්‍ය සියලුම දෑ සදහා සලින්ද
ගවයන් ට අභයදානය දීමෙන් පසු. අපි විසින් 10000Ltr ටැන්කි දෙකක්. Commode එකක් සහිත රෝද පුටුවක්. Walker ලබාදීමෙ පින් අනුමෝදනවාට ගියා
06/09/21 උන පැනිය සෑදීමට ඇඹ්ලිපිටිය ඕමල්පෙ ගල්පියුම අරන්‍ය සේනාසනයට පූජාකල mixiing උපකරනය යොදාගෙන උන පැනිය නිශ්පාදනය ආරම්භ කෙරෙයි🙏