Skip to main content

Siduhath Group

අදත් අපිට හරිම පින්වත් දවසක් .ඉතාම කෙටි දැනුම් දීමකින් අද දවල් දානය නොමැතිව සිටී. පානදුර පින්වතේ පිහිටි ආලෝකා වැඩිහිටි නිවාසයේ
මේ අම්මාට ලොතරැයි ගන්න සල්ලි නොමැති ව. ලොතරැයි මිලදී ගන්නා තැනට නය වී කන්නවත් නැතිව මට හම්බ උනාම අපගේ සල්ලි
මේ මෙ දන්න ටිකට් විකුනන කෙනෙක්. ලමයි 4 දෙනෙක් ඉන්නවා මහත්තයා කුලී වැඩ කරන්නේ. ටිකට් විකුනලා රු 12000 ටිකට් ගන්න
අද උදේ ධානය නොමැති බව හදිසියේ ඊයේ හැන්දෑවේ පානදුර පින්වත්තේ ආලෝකා වැඩිහිටි නිවාසයෙන් මට දැනුම් දුන්නා . මෙය අප කන්ඩායමේ
අපගේ අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් ගේ ඉල්ලීමෙන් . නුවර ගම්පොළ සිටින අවුරුදු 38 වයස මේ මහත්මා. කිසිම වැඩක් කරගන්න බැරි
අංශභාග රෝගයෙන් පෙලෙන වයස 39 මෙම මත්මියට බෙහෙත් ගැනීමට අපගේ සන්ද්‍යා මහත්මියගේ මුලිකත්වයෙන් රු 5000 මුදලක් ලබා දෙන ලදී. බෙහෙත්
5 වන වතාවටත් අපි දුෂ්කර පාසැලකට උපකාර කලා. අපගේ ප්‍රදීප් අයියා ඉලීමක් කලා. හෝකන්දර බස/ජය විද්‍යාරාජ මහා විද්‍යාලයේ අඩු ආදායම්