ඉතා දුෂ්කර ප්‍රදේශය පිහිටි . දැරනියගල ශ්‍රී පදමසිරි ධර්මරාජ් පිරිවෙනේ නායක ස්වාමීන්වහන්සේ ගේ ඉල්ලීම මත .තවත් අගනා පුන්‍යකර්මයක් අප කන්ඩායමේ නිශාන්ත ගේ මුලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් සහ කාන්ති ඇතුළු අප කන්ඩායමේ සහභාගිත්වයෙන්.මෙම ආරාමයේ සාමනේර වහන්සේලා වැඩ සිටින කුටි වල උලුහව් ජනෙල් ආදිය නිම කර පූජා කිරීමට ලැබුනා.




