අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිගේ ඉල්ලීම පරිදි. නිකවැරටිය සිරි පාරමිතා භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වහල සම්පූර්ණයෙන් නිමකිරීමට. අවශ්‍ය සියලුම දෑ සදහා සලින්ද ඇතුළු ඔහුගේ පවුලේ සියලුම දෙනගේ මුලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් සහ මිලිනි ඇතුළු අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාම එකතුව රු 613 000 ලබා දුනි. දැන් එහි සියලුම වැඩ නිම වෙමින් පවතී. දැන් පවතින තත්වයෙ photos n නායක ස්වාමීන්වහන්සේ එවා තිබුනා දැක බලා පින් අනුමෝදන් කර ගන්න 10-06-22 අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිගේ ඉල්ලීම පරිදි. නිකවැරටිය සිරි පාරමිතා භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වහල සම්පූර්ණයෙන් නිමකිරීමට. අවශ්‍ය සියලුම දෑ සදහා සලින්ද ඇතුළු ඔහුගේ පවුලේ සියලුම දෙනගේ මුලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් සහ මිලිනි ඇතුළු අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාම එකතුව රු 613 000 ලබා දුනි. දැන් එහි සියලුම වැඩ නිම වෙමින් පවතී. මේ සියලුම පින් මේ සියලුම දෙනාටත් ඔවුන් ගේ පවුල් වල සැමටත් ඒ නමින් මිය ගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා නිර්වානයට පාරමිතාවක් වේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා . එමෙන්ම මෙ photos බලා සන්තෝස වී පින් අනුමෝදන් කරත් වා 22/02/22 අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිගේ ඉල්ලීම පරිදි. නිකවැරටිය සිරි පාරමිතා භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වහල සම්පූර්ණයෙන් නිමකිරීම.






