Skip to main content

Siduhath Group

මාගේ මිතුරු සලින්ද ගේ උපදෙස් හා මූල්‍ය පරිත්‍යාගයෙන් National Dental Hospital එකට Washing Machine එකක් සහ Vipassi Budhist Center. National Hospital එකට Refrigerator එකක් අද දින 07/08/2020 මා විසින් බාර දෙන ලදී මේ පින් නිර්වානයට හේතු වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *