Skip to main content

Siduhath Group

21 වෙනි වතාවටත් ඉතා දුෂ්කර පලාතක පිහිටි ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට වියලි ආහාර ලබා අද දින පුජා කලා.

අපගේ විශේෂඥ වෛද්‍ය චරිත මහතා ගේ අනුග්‍රහයෙන් මෙම දානය පූජා කලා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *