Construction of the roof of Nikaveratiya Siri Paramita Bhikshu Hospital

අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිගේ ඉල්ලීම පරිදි. නිකවැරටිය සිරි පාරමිතා භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වහල සම්පූර්ණයෙන් නිමකිරීමට. අවශ්‍ය සියලුම දෑ සදහා සලින්ද ඇතුළු ඔහුගේ පවුලේ සියලුම දෙනගේ මුලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් සහ මිලිනි ඇතුළු අප කන්ඩායමේ සිටින සහ නොමැති සහභාගි වූ සියලුම දෙනාම එකතුව රු 613 000 ලබා දුනි. දැන් එහි සියලුම වැඩ නිම වෙමින් පවතී. දැන් පවතින […]
Donated dry food and medicine to Nandana Guru Pianan.

අපගේ සුමනා ගුරු මෑනියන්ගේ ඉල්ලීම පරිදි. බබරැන්දේ නන්ද ස්වාමීන්වහන්සේ ගේ අනුශාසනා වෙන්. අපගේ වරුන සහ රජීව් ගේ මුලිකත්වයෙන් දැනට රෝගීව සිටින අපගේ නන්දන ගුරු පියා අපි බලන්න ගියා එමෙන්ම අප එකතුවු මුදලින් මේ ගුරු පියගේ බෙහෙත් ලබා අපගේ චන්දික එපිටකොටුව දොස්තර මහතාගේ උපදෙස් පරිදි. ඔහුගේ මිතුරු ව්‍යද්‍ය වරයෙකුට පෙන්වා. නිසි බෙහෙත් ගැනීමට අවශ්‍ය මුදල් ලබා […]
“Tripitakam” and “Atua Tika” were donated to “Ambalangoda Galduwa Aranya Senasana”

ගවයන් ට අභයදානය දීමෙන් පසු. අපි විසින් 10000Ltr ටැන්කි දෙකක්. Commode එකක් සහිත රෝද පුටුවක්. Walker ලබාදීමෙ පින් අනුමෝදනවාට ගියා අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවන්ෂ ස්වාමින්වහන්සේ වැඩ සිටින අම්බලන්ගොඩ ගල්දුව ආරාන්‍ය සේසානයට . අපි යනවිට ත්‍රිපිටකයක් . අටුවා. ටිකා පොත් සහ. 70 දෙනෙකු ට අවශ්‍ය සියලු වියලි ආහාර ගෙන යන ලදී. මේ මාහා පුන්‍යකර්මයෙන් ලබා ගත්තා වූ […]
We consecrated a cow 19/12/2021

අද දින අපගේ පින් කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම මීට සහභාගි වූ මුදලින් රු 185300 වටිනා. අද මරනයට නියමිතක ව තිබූ පැටවුන් ලැබීමට සිටි කිරි ගවයන් දෙදෙනෙකු ට අභයදානය දෙන ලදී
On November 15, 2021, “Apeksha” Hospital was once again provided with the necessary material support for the 27th time.

අපගේ එකතු වූ මුදලින් ගන්ගා මහත්මියගේ ඉල්ලීම පරිදි අපේක්ෂා රෝහලේ රසායනාගාරය වෙත රු 10 200 වටිනා Cartridges 2 ක් ලබා දෙන ලදී.
17/11/21 Helping a destitute person who lost his wallet

තමන්ගේ මුදල් පසුබි හොරකම් කර තමන්ගේ මාස් පඩියම නැති වුනා යැයි හඩා වැටුනු මේ පුද්ගලායාට අපගේ එකතු වූ මුදලින් රු 5000/- ලබා දුන්නා
We assisted a family consisting of a father without legs and four children. 13/08/2021

මෙම කන්ඩායමේ සහභාගිත්වයෙන් කකුල් දෙකම අහිමි වූ දරුවන් හතර දෙනෙකු සිටින පවුලකට තම ස්වයං රැකියාව කරගෙන යාමට රු 26000 වටිනා රෙදි අද ලබා දුන්නා
Provided lunch for Covid patients at Gampaha Hospital.

ඔබ දන්නවාද අද දින මේ කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාගේ මුදලින් අපි ගම්පහ රෝහලේ සියලුම කොවිඩ් රෝගීන් 250 ක් සදාහා දවල් ආහාරය ලබා දුන් වග. මෙය සිදු කරුනුයේ අනුරාද අයියාගෙන් මා දැන හැදින ගත් මිනුවන්ගොඩ සම්මාජීව බොදු ආශ්‍රමයේ වැඩ සිටින සුබෝදි හිමියන් විසිනි. මේ සදහා සියලුම වියලි ආහාර. එලවලු . මස් බිත්තර. අප විසින් […]
Our group donated to create the necessary equipment for producing “Vaharaka Una Paniya.”

06/09/21 උන පැනිය සෑදීමට ඇඹ්ලිපිටිය ඕමල්පෙ ගල්පියුම අරන්ය සේනාසනයට පූජාකල mixiing උපකරනය යොදාගෙන උන පැනිය නිශ්පාදනය ආරම්භ කෙරෙයි🙏
5000 Lt water tank and water pipe donated to “Ratnapura Paranagama Aranya Sesana”

13/09/2021නිශාන්ත ඇතුලු පින් කන්ඩායමේ සිටින සහ නොමැති සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුල් වල සැමටත් ඒ නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා නිර්වානයට පාරමිතාවක් වේවා 13/09, 14:06] Nisal Mendis: අපි විසින් තවත් ඉතා වටිනා පුන්‍යකර්මයක් සිදු කලා මේ වස් කාලයේ. අවුරුදු 17 ජලය හිග කමක් පැවති. රත්නපුර සින්හරාජ් රක්ෂිත යේ පිහිටි ආරාන්‍ය සේනාසනයට අවශ්‍ය […]