For the first time providing dinner to all cancer patients in Anuradhapura hospital.

සලින්ද ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ධන පරිත්‍යාගයෙන් අනුරාධපුර රෝහලේ නේවාසිකව සිටින සියලුම රෝගීන් (75) වෙනුවෙන් රාත්‍රි ආහාරය අපගේ විශේෂඥ ව්‍යද්‍ය ෂශික මහතා ගේ කැපවීමෙන් සග මහන්සියෙන් ලබා දෙන ලදී. 22-01-23
100 of lunch packet donated to Silva elders home and other needy people. 22-01-2023
For the 38th time, dry food was donated for the patients of the Temple of Apeksha Hospital. 22-01-2023
Lunch was given to all cancer patients in Kurunegala Hospital 22-01-2023

අද අපගේ සලින්ද ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ධන පරිත්‍යාගයෙන් . කුරුණෑගල රෝහලේ. සියලුම වාට්ටුවල සහ සායන වලට පැමිනි පිලිකා රෝගීන් සහ ඔවුන් සමග පැමිනි අයට අපගේ ව්‍යද්‍ය ප්‍රගීත් මහතා ගේ උත්සාහයෙන් මග පෙන්වීමෙන් හා අදීක්ෂනයෙන්. රන්ජිත් සහ රෝහිත ගේ කැපවීමෙන් 300 රෝගීන් වෙනුවෙන් දවල් ආහාරය දීමට හැකි උනා. 22-01-2023
For the 9th time, Colombo Ridgeway Arya Hospital was given the necessary medicine.

විශේෂඥ ව්‍යද්‍ය පියාරා මහත්මි ගේ ඉල්ලීමක් පරිදි දැනට ලංකාවේ නොමැති කුඩා දරුවන් සදහා අත්‍යවශ්‍ය බෙහෙත්. 9 වන වතාවටත් කොලබ ලමා රෝහලට සජීව කේ මුලිකත්වයෙන් අද දින භාර දෙන ලදී. 08-01-23
For the 37th time, giving medicine to the patients of “Apeksha” Hospital. 11-01-23

අපගේ අනුරාධ මහතා ඇතුලු ඔහුගේ ශිෂ්‍යයන් ගේ ධන පරිත්‍යාගයෙන්. පිලකා බෙහෙත් ගැනීමට නොහැකිව සිටී මේ අම්මාට අවශ්‍ය බෙහෙත් ලබා දුන්නා.
Helping Deraniyagala Sri Padamasiri Dharmaraj Pirivena for the 6th time

පදමසිරි ධර්මරාජ් පිරිවෙන ට. අපගේ තරංග සහ කල්පනා ගේ මුලිකත්වයෙන් සහ අප කන්ඩායම එකතු වූ මුදලින් පුජා කරන ලදී. 03-01-2023
Father suffering from Parkinson’s disease gave dry food to a family 30-12-22

පානදුරේ කුරුප්පමුල්ල පදිංචි එක් පවුලකට. සංජික. වජිරා. සර්ධා ගේ අනුග්‍රහයෙන් මෙම පවුලට Rs.16,350, වටිනා වියලි ආහාර සමීර ගේ මාර්ගයෙන් භාර දුන්නා.
A poor family was given dry food on 29-12-22

මේ පවුලට උශානි, ප්‍රියන්ත, අසේලගේ අනුග්‍රහයෙන් වියලි අහාරද, සලින්ද සහ අප්සරා ගේ මුලිකත්වයෙන් පොත් ද දුන්නා.
Medicines were given to “Apeksha” hospital for 36th time.

36 වන වතාවටත් අප කන්ඩායම විසින් අපේක්ෂා රෝහලේ 12 වාට්ටුවේ 4 ඇදේ සිටින කිසිදු ආදායමක් නොමැති බෙහෙත් ගැනීමට හැකියාවක් නොමැති පිලිකා රෝගයෙන් පෙලෙන මේ අම්මාට සන්ජික ගේ අනුග්‍රහයෙන් මෙම බෙහෙත් ලබා දුන්නා. දර්ශන මෙම රෝගියාගේ අතටම ලබා දීමට කටයුතු කළා.