Skip to main content

Siduhath Group

For the 12th time, Colombo Ridgeway Arya Hospital was given the necessary medicine.

12 වන වතාවටත් කොලබ රිජ්වේ ආර්‍යා රෝහලේ (ලෝකයේ තිබෙන විශාලතම කුඩා දරුවන් සදහා පමනක් වෙන්වූ එකම රෝහල) වකුගඩු රෝග ඒකකයේ විශේෂඥ ව්‍යද්‍ය වින්ද්‍යා මහත්මියගේ සහ අධ්‍යක්ෂකතුමා ගේ ඉල්ලීමෙන් පහත සදහන් බෙහෙත් අපගේ ෂේන් ගේ මුලිකත්වයෙන් සහ විජයන්තී සහ ධමයන්තී යන අයගේ පියාට පින් පිනිස මේ සදහා මුල්‍ය වියදම් දරා රෝහල වෙත ලබා දෙන ලදී. 17-02-2023

For the 7th time, Helped to Deraniyagala Sri Padmasiri Dharmaraja Pirivena.

7 වරටත් ඉතාම දුෂ්කර පලාතක පිහිට දැරනියගල ශ්‍රී පදමසිරි ධර්මරාජ් පිරිවෙනට කුසල් ගේ මූලිකත්වයෙන් ඔහුගේ අම්මා ගේ උපන්දිනය වෙනුවෙන් පුජා කරන ලදී. 

For the 10th time, all the children of Lady Ridgeway Hospital were given biscuits and some much needed medicines which the hospital does not currently have.

සලින්ද ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ධන පරිත්‍යාගයෙන් විශේෂඥ ව්‍යද්‍ය පියාරා මහත්මියගේ ඉල්ලීමෙන් කොලබ ලමා රෝහලේ සිටින සියලුම දරුවන්ට (600) පමන බිස්කට් සහ රෝහලේ දැනට නොමති සහ ඉතා අවශ්‍ය බෙහෙත් කිහිපයක් ලබා දුනි. 22-01-23

Donate medicine for a sick father. 26-01-23

අභයදානය දීමට එකතු වූ ඉතිරි මුදලින් . මෙම බෙහෙත ගැනීමට අපහසු ව සිටී මේ තාත්තා ට මෙම බෙහෙත අරන් දුන්නා. 26-01-2023

54th cow was given sanctuary

මේ අපි විසින් අභයදානය දුන් 54 නි කිරි ගවයා. 26-01-2023

For the first time providing dinner to all cancer patients in Anuradhapura hospital.

සලින්ද ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ධන පරිත්‍යාගයෙන් අනුරාධපුර රෝහලේ නේවාසිකව සිටින සියලුම රෝගීන් (75) වෙනුවෙන් රාත්‍රි ආහාරය අපගේ විශේෂඥ ව්‍යද්‍ය ෂශික මහතා ගේ කැපවීමෙන් සග මහන්සියෙන් ලබා දෙන ලදී. 22-01-23