Skip to main content

Siduhath Group

Donate medicine to cancer patients at Kurunegala Teaching Hospital for the 4th time

අපගේ සලින්ද, ඔහුගේ මිතුරෙකු වන විවේක් අපට ඔහුගේ වියදම්න් ලක්ශ 2,900,000.00 පමන වටිනා පිලිකා නාශක බෙහෙත් ලංකාවට එවන්න කැමැත්තෙන් පසුවන බව මාහට දැනුම් දුන්නා. ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල . එතැන් සිට අද දක්වා සලින්ද, චින්තක, විපුල, ලිහිනි, මොරවක යන අප කන්ඩායමේ සාමාජිකයන් පුදුම වෙහෙසක් මහන්සියක් කැපවීමක් දරා අද එම උත්සාහයේ මල්පල ගැන්වීමක් ලෙස දහස් ගනන් […]

For the 39th time, the necessary medicine was given to the hospital. 13-03-23

අපේක්ෂා රෝහලේ කුඩා දරුවන් සම්බන්ද විශේෂඥ ව්‍යද්‍ය තුෂාරි මහත්මිය ඉල්ලීමක් කලා. දැනට බෙහෙත් වගයක ඉතා අවශ්‍ය තාවයක් තිබෙන බව. මෙය අපගේ කන්ඩායමට දැන් වූ විගස. අප කන්ඩායමේ අවන්ති මහත්මිය සහ Little achievers pre school ( Ranpokunagama ) හි කාර්‍යමන්ඩලය සහ දෙමවිපියන් එකතු ව මේ බෙහෙත් අරන් දීමට හැකි උනා.

For the second time, the required medicine was given to Colombo Eye Hospital. 09-03-23

කොලබ අක්ෂි රෝහලේ ඉල්ලීමෙන් රෝහලේ නොමැති ලංකාවේ මිල අදික ආර්ථික අපහසු රෝගීන්ට මිලදී ගැනීමට අපහසු බෙහෙත් විශාල ප්‍රමානයක් . අපගේ ඉන්දියානු ජාතික ප්‍රගාෂ් මහතා ඔවුන්ගේ මිතුරන් කිහිප දෙනෙකු එකතුව අක්ශි රෝහලට මෙම ප්‍රධානය කරන ලදී.

For the first time, Ampara base Hospital donated the needy medicine.

අපගේ Dr. දහනායක මහතාගේ ඉල්ලීමෙන් අම්පාර රෝහලට නොමැතිව පැවිති Elasto Plaster 100 අපගේ දිනුක් ගේ මුල්‍ය අනුග්‍රහයෙන් අම්පාර රෝහලට භාර දෙන ලදී. 

20 monks of the historic Vajira Sri Dharma Institute in Dumbara were given dry food.

ඉතාම දුෂ්කර දරිද්‍රතාවයෙන් පෙලෙන පලාතක පිහිටි දුම්බර ඓයිතිහාසිකවජිර ශ්‍රී ධර්ම ආයතනයේ භික්ෂූන් 20 නම වෙනුවෙන් .තමින්ද .චානක .ඔමේෂ් .සලින්ද .නාමල් ප්‍රමුකව අපේ එකතු වූ මුදලින්.කිරි ගවයන් දෙදෙනෙකුට අභයදානය දී ඉතිරි වූ මුදලින් අද පොහෝ දින මෙම විහාරයට වියලි ආහාර පුජා කිරීමට හැකි උනා.

The 58th dairy cow was given sanctuary. 05-03-2023

 අප විසින් අද දින කිරි ගවයන් දෙදෙනෙකුට අභයදානය දෙන ලදී. මේ අපි විසින් අභයදානය දුන් 58 වෙනි කිරි ගවයා.

Necessary medicine was provided to Kurunegala Dental Hospital 25-02-2023

2022 අගෝස්තු මාසයේ අප ගේ රන්ජිත් මහතා ඉල්ලීමක් කලා. කුරුණෑගල රජයේ දන්ත ශල්‍ය මධ්‍යස්ථානයේ ව්‍යද්‍යවරුන් ඉතා අපහසුතාවයට පත්වී සිටිනවා (විශේෂයෙන් කුඩා දරුවන් ඇවිත් ආපහු හැරී යන බව)අවශ්‍ය බෙහෙත් නැතිව නිසා. මේ සදාහා දැඩි පරිශ්‍රමයකින් ලංකාවේ නොමැති මෙ බෙහෙත් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට. අපගේ ප්‍රකාශ් මහතා සැහෙන්න මහන්සියක් දර එම බෙහෙත් හොයා ඉන්දියා තානධිපති හරහා ලංකාවට මීට […]

Helped a disabled youth to become self-employed 24-02-2023

කිරි ගවයන් හට අභයදානය දීමට ඔමේෂ්. සලින්ද මුලිකත්වයෙන් සහ දමයන්තී . විජයන්තී ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් . අභයදානය දීමෙන් පසු ඉතිරි වූ මුදලින් . කිහිප සැරයක් දැන් වූ අනතුරකින් අබාදිත වූ පුදගලයකුට. ඔහුට ස්වයං රැකීයාවක් කිරීමට අවශ්‍ය රබර් ශීට් ලබා දුන්නා.