Skip to main content

Siduhath Group

Helped a Kandy mother suffering from cancer 19-04-23

නුවර සිටින පියයුරු පිලිකාවකින් පෙලෙන අම්මා කෙනෙකුට Scan කිරීමට මුදල් අවශ්‍ය ව මීට කලින් දැනුම් දුන්නා. එය දැක අපගේ තමින්ද ඒ සදහා මුදල් එවා තිබුනා. 

Medicines were donated to Kandy National Hospital for the first time on 17-03-23

ගිය මාසයේ අපගේ රෝහිත මට දැනුම් දුන්නා. වකුගඩු රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වගයක් තිබෙන බව පසුව මම අපගේ චරිත මහතා ට මෙය දැනුම් දීමෙන් පසු එතුමා නුවර රෝහලේ විශේෂඥ ව්‍යද්‍ය වසීල් මහතාට අවශ්‍ය බව දැනුම් දුන්නා. මර්තු 17 කුරිය මගින් එම මහතා ට එම බෙහෙත් යවනු ලැබුවා. 

A child at the Apeksha hospital was given the medicine he needed.

මේ බෙහෙත් දයාන් අයියා ගේ පියාට පින් පිනිස Rs.50,000/- සහ අපගේ එකතු වු මුදලින් ඉතිරිටිකද දමා රු 52,000/- බෙහෙත් මෙම දරුවාට දෙන ලදී. 

Dry food was given to some needy families in Sinhala New Year 13-04-2023

අප්සරා, කල්පනා, චානක, කුසල්, රජිත, නාමල්, තමින්ද, හශිනි යන අය ගේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ, ගම්පොළ, මාවරමන්ඩිය යන පලාත්වල අබාදිත දරුවන් සිටින පවුල් තුනකට වියලි ආහාර සහ එක් ආබාදිත කෙනෙකුට අවශ්‍ය රෙදි ද ඇතුළු තවත් විවිද හේතූන් නිසා අසරණ වූ පවුල් 8 ට වියලි ආහාර අවුරුදු වෙනුවෙන් අවශ්‍ය සියලුම වියලි ආහාර ලබා දුන්නා.

A water motor was donated to Sri Lanka’s most difficult Aranya Senasana. 29-03-23

15 ඔක්තෝබර් 2022 අපගේ අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් ඉල්ලීමක් කලා . ලංකාවේ දුෂ්කරම ආරාන්‍ය සේනාසනය වන කබතිගොල්ලෑවේ ගල්පියුම ආරාන්‍ය සේනාසනයට වතුර මෝටරයක් පුජා කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් දන්වන්න කියලා . එය දැක අපගේ විශේෂඥ ව්‍යද්‍ය චරිත මහතා ඊට දින කීහිපයකට පසු ජිනසේන ආයතනයට මුදල් ගෙවා ඇනවුම් කර. පසුව එම ආයතනයේ සහ විදුලි බල මන්ඩලයේ වූ […]

Helped a cancer patient to take medicine. 29-03-23

මේ අම්මාට එක මසකට අවශ්‍ය Injection ලබා ගැනීමට කල්පනා ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් ලබා දුන්නා.

Fans and Mosquito Nets were donated to Colombo Castle Street Hospital for the 3rd time.

අපගේ විශේෂඥ ව්‍යද්‍ය සමන්කුමාර මහතා ගේ ඉල්ලීමෙන් .3 වන වතාවටත් කොලබ කාසල් රෝහලට කලන පුතා ගේ උපන්දිනය වෙනුවෙන් නිශාන්ත මදුරු දැල් 10ක් සහ. 22-08-22 සලින්ද ගේ මුලිකත්වයෙන් Fans 2 දෙකක් අපි භාර දුන්නා . ඉතිරි Fans 2 .අනූජ ඇතුළු අප කන්ඩායමේ එකතු වූ මුදලින් ගෙන අද දින භාර දුන්නා. 24-02-2023

A large amount of Propofol Inj 20ml, which is not available in Sri Lanka, was given to all hospitals in Sri Lanka

ලංකාවේ නොමැති Propofol Inj 20ml, 2000 (ලක්ෂ 17 ). අපගේ අරෝෂ සස සලින්ද ඉන්දියාවෙන් ලංකාවට මීට සති කිහිපයකට පෙර ගෙන එන ලදී. අපි කාතා කරගත්තේ අනුරාධපුරයට 800 සහ නුවර . කරාපිටිය .කුරුණෑගල රෝහල් වලට 400 බැගින් . නමුත් MSD අධ්‍යක්ෂ විශේෂඥ ව්‍යද්‍ය කපිල මහතා අපහට දැනුම් දුන්නේ. ලංකාවේ සියලුම රෝහල්වල මෙම බෙහෙත අවශ්‍ය ව තිබූ […]

For the 41st time, Helped the inpatients of the Apeksha hospital.

අපගේ ප්‍රබාත් මහතා අපේක්ෂා රෝහලේ සියලුම රෝගීන්ට උදේ දානය දුන්නා . අපගේ තමින්ද ගේ උපකාරයෙන් යෝගට් 110 රෝගීන්ට දිමට හැකි උනා.

40 times a child was given medicine at Apeksha Hospital. 17-03-23

මේ සදාහා අපගේ නලීන් ඉදිරිපත් උනා. එකම තැනයි තිබුනේ original බෙහෙත ලබා ගන්න. එය දැන් දරුවා ගේ අතටම ලබා දුන්නා.