For the 21st time, Dry rations donated to Jayanthi Wickramasinghe Meheni Aramaya.

21 වෙනි වතාවටත් ඉතා දුෂ්කර පලාතක පිහිටි ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට වියලි ආහාර ලබා අද දින පුජා කලා. අපගේ විශේෂඥ වෛද්‍ය චරිත මහතා ගේ අනුග්‍රහයෙන් මෙම දානය පූජා කලා.
For the 4th time, the necessary equipment was given to Castle Hospital. 19-05-2023

11-04-23 කාසල් රෝහලේ විශේෂඥ ව්‍යද්‍ය සමන්කුමාර මහතා අපගෙන් ඉල්ලීමක් කලා. කාසල් රෝහලේ මව් කිරි කලමනාකරන ඒකකයට වායුසමීකරණයක් අවශ්‍ය බව. මෙය පල වූ විගස අපගේ රවී අයියා ඔහුගේ මුලිකත්වයෙන් අද දින කාසල් රෝහලට භාර දුන්නා.
Helped a paralytic patient. 18-05-23

අංශභාග රෝගයෙන් පෙලෙන වයස 39 මෙම මත්මියට බෙහෙත් ගැනීමට අපගේ සන්ද්‍යා මහත්මියගේ මුලිකත්වයෙන් රු 5000 මුදලක් ලබා දෙන ලදී. බෙහෙත් සදාහා 3000 සහ ගමන් ගාස්තු සදහා රු 2000.
Helped a patient at Kurunegala Teaching Hospital for the 5th time. 16-05-23

කුරුණෑගල රෝහලේ පිලිකා වට්ටු වල සිටින. අපගේ ව්‍යද්‍ය ප්‍රගීත් මහතා ඉල්ලීමක් කල බෙහෙත් ගෑනීමට මුදල් නොමැති ව සහ කුරුණෑගල රෝහලේ නොමැති මෙම බෙහෙත අරන් දෙන ලෙස. මෙය දැක ගත් විගස අපගේ පන්ඩුක ඉදිරිපත් උනා එය අරන් දීමට.
Helped a needy family 13-05-23
We helped a school with needy children for the 4th time 13-05-23

5 වන වතාවටත් අපි දුෂ්කර පාසැලකට උපකාර කලා. අපගේ ප්‍රදීප් අයියා ඉලීමක් කලා. හෝකන්දර බස/ජය විද්‍යාරාජ මහා විද්‍යාලයේ අඩු ආදායම් පවුල් වල දරුවන් 100 පමන සිටින බව. මෙය පලවූ වාහම අප්සරා, සලින්ද, සන්ජීව, අනුරාධ, බන්දු, ප්‍රධානත්වයෙන් සහ මූලිකත්වයෙන් අප කන්ඩායමේ එකතු වූ මුදලින් ඕගනයක්, පුස්තකාලය ට අවශ්‍ය පොත්, ලමයින් 100 අවශ්‍ය පොත්, පැන්, පැන්සල්, කෑම […]
For the 45th time, We helped the patients of Apeksha Hospital. 28-04-23

මෙම තත්තා අඩ අඩා හිටිනවා දැකපු අපගේ විශේෂඥ ව්‍යද්‍ය රජිතා මහත්මියගේ ඉල්ලීමක් කලා. මෙම bags අරන් දෙන ලෙස. අපගේ රුවන් ගේ මුලිකත්වයෙන් මෙම bags අරන් දීමට හැකි උනා.
For the 44th time, a sick child in the Apeksha cancer hospital was helped to take medicine.

චමින්දගේ ඉල්ලීමට අනුව අපේක්ෂා රෝහලේ 15B වාට්ටුවේ සිටින අවුරුදු 5 ක් වයසැති ගාල්ලේ පදිංචි මේ පුතාට බෙහෙත් ගැනීමට නොහැකිව සිටින බව දැනුම් දුන්නා. අපගේ සලින්ද එවූ මුදලින් එම බෙහෙත් අරන් දීමට අපට හැකි උනා.
For the first time, medicine was donated to a mother suffering from cancer at Ragama Hospital

අප මීට පෙරත් බෙහෙත් ලබා දුන් පියයුරු පිලිකාවකින් පෙලෙන මේ අම්මාට බෙහෙත් මිලදී ගෑනීමට අවශ්‍ය ව තිබූ මුදල් අපගේ සලින්ද එවා තිබුනා. 19-04-2023
Helped a Kandy mother suffering from cancer 19-04-23

නුවර සිටින පියයුරු පිලිකාවකින් පෙලෙන අම්මා කෙනෙකුට Scan කිරීමට මුදල් අවශ්‍ය ව මීට කලින් දැනුම් දුන්නා. එය දැක අපගේ තමින්ද ඒ සදහා මුදල් එවා තිබුනා.