Skip to main content

Siduhath Group

For the 2nd time, medicine was given to cancer patients at Karapitiya Hospital

අපගේ සමන් මහතා ඉල්ලීමක් කලා කරාපිටිය ශීකෂන රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. උදාර .සන්ද්‍යා සහ ලක්මාල් යන අයගේ මුලිකත්වයෙන් ප්‍රථම වතාවට අසරණ රෝගීන් වෙනුවෙන් රු 50 000 අදික බෙහෙත් අප කන්ඩායම විසින් දෙවන වතාවට කරාපිටිය රෝහලට ලබා දුනි. 

For the first time, medicine was given to cancer patients at Karapitiya Hospital 11-07-2023

අපගේ සමන් මහතා ඉල්ලීමක් කලා කරාපිටිය ශීකෂන රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් ප්‍රථම වතාවට අසරණ රෝගීන් වෙනුවෙන් ලක්ෂ තුනක පමන බෙහෙත් අප කන්ඩායම විසින් කරාපිටිය රෝහලට ලබා දුනි.

For the first time, medicines were given to the Ratnapura Training Hospital

අපගේ විශේෂඥ ව්‍යද්‍ය ලංකා සහ අනුත්තරා මහත්මියන් ඉල්ලීමක් කලා රත්නපුර රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් ලක්ෂ තුනක පමන බෙහෙත් අප කන්ඩායම විසින් ප්‍රතම වතාවට රත්නපුර ශීකෂන රෝහලට ලබා දුනි.

Medicines were given to Kurunegala Training Hospital for the 7th time 06-07-23

අපගේ ව්‍යද්‍ය ප්‍රගීත් මහත්මා ඉල්ලීමක් කලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හර්ද රෝගීන් ගේ බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය බෙහෙත් අප කන්ඩායම විසින් 7 වන වතාවටත් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබා දුනි. 

Medicines were given to Ampara Hospital for the second time on 06-07-23

අපගේ විශේෂඥ ව්‍යද්‍ය ලංකා සහ අසන්කා මහත්මියන් ඉල්ලීමක් කලා අම්පාර රෝහලේ පිලිකා රෝගීන් බෙහෙත් වල විශාල අඩුපාඩු පවතින බව. මෙය අප කන්ඩායමට පල කල ගමන්. අරෝෂ . අමරා.සලින්ද .අප්සරා යන අයගේ මුලිකත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් ලක්ෂ තුනක පමන බෙහෙත් අප කන්ඩායම විසින් දෙවන වතාවටත් අම්පාර රෝහලට ලබා දුනි. 

For the 22nd time, Dry rations donated to Jayanthi Wickramasinghe Meheni aramaya.

22 වෙනි වතාවටත් ඉතා දුෂ්කර පලාතක පිහිටි ගාල්ලේ කාලේගානේ ජයන්ති වික්‍රමසිංහ මෙහෙනින් ආරමයට වියලි ආහාර ලබා අද දින පුජා කලා. අපගේ විශේෂඥ ව්‍යද්‍ය චරිත මහතා ගේ අනුග්‍රහයෙන් මෙම දානය පූජා කලා.

Helped a needy family

මේ මෙ දන්න ටිකට් විකුනන කෙනෙක්. ලමයි 4 දෙනෙක් ඉන්නවා මහත්තයා කුලී වැඩ කරන්නේ. ටිකට් විකුනලා රු 12000 ටිකට් ගන්න අයට දීලා නෑ ඒ නිසා ටිකට් දෙන් නෑලු. ඒ සල්ලිවලින් ලමයින් 2 උන හැදිලා බෙහෙත් අරන් කන්න නැතුව කෑමට ගත්තලු. ඉයේ කාලත් නැහැලු. මම අපේ එකතු වූ මුදලින් බඩු ටිකක් අරන් දුන්නා.

For the 13th time, helped Lady Ridgeway Hospital

කොලබ රිජ්වේ ආර්‍යා ලමා රොහලේ ව්‍යද්‍ය සාවිත්‍රි මහත්මිය ඉල්ලීමක් කලා විශේෂ දැරුවන් සදාහා දෙන කිරිපිටි කිසිවක් නොමැති බව . හදිසියේ අප කන්ඩායම ට මෙය සැලකල විගස කුසල් .ලක්මාල් සහ සන්ජීව යන අයගේ මුලිකත්වයෙන් කිරිපිටි ලබා දුන්නා. 

Our group helped Kajuwatta Aranya located in Aralaganwila.

තිලකරත්න මහතා ඉල්ලීමෙන් සහ අපගේ උපදේශක දුරය දරන අවසරයි අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් අදීක්ෂනයෙන්. ඉතාම දුෂ්කර ආරාන්‍ය සේනාසනයක් වන නාමල්ඔය, අරලගන්විල පිහිටි කජුවත්ත අරාන්‍ය සේනාසනයේ විදුලි සැර වැදීමෙන් අක්‍රිය ව පවතින Ro Plant Water Filter එක අලුත් වැඩියා කර දෙන ලෙස. එය පල වූ විගස අපගේ නාමල්, ලතිකා, සහ චේතනා සිරිවර්ධන යන සියලුම දෙනා. තම […]

Helped cancer patients at Kurunegala Hospital for the 6th time. 16-06-23

6 වන වතාවටත් .අපගේ කුරුණෑගල රෝහලේ පිලිකා අංශයේ ව්‍යද්‍ය ප්‍රගීත් මහතා ඉල්ලීමක් කලා. තරුන අම්මා කෙනෙක් පිලිකා බෙහෙත් ගැනීමට නොහැකිව සිටින බව. එය අප කන්ඩායම ට දැමු විගස අපගේ නිශාන්ත ඉදිරිපත් උනා ඒ බෙහෙත් අරන් දීමට. ඒ අනුව එම බෙහෙත් කොලබ සිට කුරුණෑගල ට courier කරනු ලැබුවා.